කිරිබත්ගොඩ උන්නාන්සේ මෙහෙම දේවල් කරලා තියෙනවා නම් ඇයි දැන් මේ හදිසියේම මේවා කියවන්නේ. මේ භික්ෂුවත් කාගේ හරි ඇජෙන්ඩාවකට වැඩ කරනවා කියලයි මට හිතෙන්නේ. පෙනෙන්නේ නැද්ද මූනෙන්ම පේනවා ඊරිසියාව කුහක බව. පැවිදි උනා නම් තමන්ගේ විමුක්තිය හොයාගෙන හිටපංකෝ අනුන්ගේ කුණු අවුස්සන්නේ නැතුව.