මේ මල්ලි ..............

Barak Obama

Member
Mar 19, 2014
659
53
0
මෙන්න මේ මල්ලිට පුලුවන්නුම් උදව් කරපල්ලා... ජීවිතේ ජයගන්න දගලන එල කොල්ලෙක්....

තමන්ගේ campus ඉන්න අක්කටයි නන්ගිලටයි උගන්නන්න මේ මල්ලි වැලි ගොඩදනවා.... ගොඩාක් දුප්පත් පවුලක්... පුළුවන් අය මේ මල්ලිට උදව්වක් කරන්න....

මාත් දැක්කේ ගොස්සිප් site එකකින්....

නම : සාලිය කුමාර (0718955219)

http://gossip.hirufm.lk/6344/2015/08/heart-touching-story-about-saliya-his-family.html#readmore

rv0TxiY


YDCRWVy


1vltmOu
 

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    meheth hitiya ohama malliyek akka campus ekenma lollek set karan awith mallita gahala pannala ammata kiyala idama liyagatta dn mallita pissu hadila