මේ මස් වැද්දන් සොයාගන්න! (PHOTOS)

apphelp

Member
Jun 17, 2016
77
1
0
Hunters-www.nethfm.com-00025.jpg


දකුණු පැත්තෙ තියෙන එක නම් ලයිසන් එකෙක් නෙමේ
ඔහොම ඒවා දෙන්නෙ නැහැ වගාබිම් ලයිසන් එකට

මුගේ පෝ‍රෆයිල් එකේ තියනවා පට්ට භාන්ඩ ටිකක් දාලා මූ එල් ටී ටී කාරයෙක්ද මන්ද
 

apphelp

Member
Jun 17, 2016
77
1
0
උකුස්සගේ සීන් එකට එලියට ආපු සංවිධානේ මොකක්ද? මූ බර ගානටකට ඇතුලේ යනවා ආයේ දෙකක් නෑ හොර ආයුධ එක්ක පනතත් වදීවි
 

NoMorePain

Member
Jun 28, 2016
213
47
0
මුගේ පෝ‍රෆයිල් එකේ තියනවා පට්ට භාන්ඩ ටිකක් දාලා මූ එල් ටී ටී කාරයෙක්ද මන්ද
තේ වත්තක් තියෙන එකක් වගේ කතාවක් තිබ්බා ප්‍රොෆයිල් එකේ
 

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
ඌ දඩයක් කාරයෙක් වගේ දැක්කනේ දඩ බල්ලො එක්ක තමයි සෙල්ලම උගේම උගුලකට ඌම අහුවෙලා කුනු වෙන්න ඕ
 

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මේ කැරි වැඩේ කරන එවුන්,උගේ ළමයි,ඒවා ඉල්ලන එවුන්,කන එවුන්,ඒවා දැක දැක වලක්වන්න හැකියාව තියෙද්දී කරන්නේ නැති එවුන්

    පනුවෝ ගහලම මැරියන්,පිලිකා හැදියන්,අතපය කැඩීල පලයන්,තුවාල හැදිලා කුණු කුණු වේවි අවුරුදු 30-40ක් දුක් වින්ද්දල මැරිලා පලයල්ලා,

    මැරිච්ච සත්තුන්ගේ ලෝම කුප ගානේ ආත්ම වල ඔය සත්තුන්ට දුන්නු වද වේදනා වින්දවපන්.


    උපදිනා සෑම ආත්මයකදීම ඔකුණ්ට සාප වේවා
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Hunters-www.nethfm.com-00025.jpg


    දකුණු පැත්තෙ තියෙන එක නම් ලයිසන් එකෙක් නෙමේ
    ඔහොම ඒවා දෙන්නෙ නැහැ වගාබිම් ලයිසන් එකට

    eka air rifle, u laga thawa air rifle tikak tiyanawa dakka. pistol ekakuth tiyanawa :baffled: ewatanam kohoma licen gaththada manda:no:
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    ජොනී බට්ට;20350316 said:
    eka air rifle, u laga thawa air rifle tikak tiyanawa dakka. pistol ekakuth tiyanawa :baffled: ewatanam kohoma licen gaththada manda:no:
    ඒක තමා මාත් මේ බැලුවෙ ඔහොම ඒවා රජයෙන් නම් දෙන්නෙ නැති නිසා
    සල්ලි දීලා ගන්න ඇති එහෙම නම්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුන් වැඩි කාලයක් ඉන්නේ නැහැ බලපන්කො මුන්ට හිරේ යන්න වෙන්නේ