මේ මහින්ද චින්තනයද? හකීම් චින්තනයද?

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේ මහින්ද චින්තනයද? හකීම් චින්තනයද?

    1264675_238055749682036_626887037_o.jpg


    සිංහලයන්ට ඕනදෙයක් මතක තියන්නේ දින හතයි කියා කියමනක් තිබේ. එය නිවැරදිනම් ඉතිහාසයේ නොවූ තරමට මුළුමනින්ම ජාතිවාදී පදනමක පිහිටා පසුගිය වසරේ 2012 නීති විද්‍යාල ප්‍රවේශය සදහා සිංහල සිසුන්ට මග අවහිර කර අසාමාන්‍ය ලෙස මුස්ලිම් සිසුන් නීති විද්‍යාලයට ඇතුල් කිරීමේ ප්‍රෝඩාව බොහෝ දෙනෙකුට අමතකව තිබිය යුතුය. නමුත් 2012 සිදුවූ මංකෝල්ලය මේ වසරේත් සිදු නොවේවි යැයි සිතිය නොහැකි වන්නේ දූෂිත ජාතිවාදී ඇමැත්තා තවමත් අධිකරණ ඇමති ධුරය දරන නිසාත් මුස්ලිමුන් බහුතරයකගෙන් සැදුම්ලත් අරුම පුදුම අභිහරහස් පරීක්ෂක මණ්ඩලය තවමත් රාජකාරියේ සිටින නිසාත්ය. එ නිසා අශ්වයා පැන ගිය පසු ඉස්තාලයේ හතර කොන සෙවීමෙන් පලක් නොවන නිසා පසුගිය ඉරිදා පැවතුණු 2013 නීති ප්‍රවේශ විභාගයේ ප්රතතිපලය ගැනද කල්තියා අනතුරු හගවා තැබීය යුතුය.


    10404246_338148666339410_3998288936301906521_n.jpg


    ඊට පෙර පසුගිය වසරේ සිදුවූ ප්රැතිපල මංකෝල්ලය පිළිබදව පහත කෙටි සටහනට අවධානය යොමු කරමු. ඉතිහාසයේ කිසිදා නොවූ විරූ පරිදි 2012 නීති ප්‍රවේශ ප්‍රතිඵලයේ පළමු ස්ථාන 3 දිනාගෙන තිබුණේ මුස්ලිම් ජාතිකයන්ය. ඉහළමු ළකුණු ලැබූ 50 අතරේ මුස්ලිම් ජාතිකයන් 28 දෙනෙකුම ඇතුළත්ව තිබුණු අතර නීති විද්‍යාලය සදහා එවර තේරී තිබුණු සිසුන් 308 දෙනා අතුරෙන් 78 දෙනෙකු මුස්ලිම් ජාතිකයන් වී තිබිණි. මෙය විභාගයට පෙනී සිටි ප්‍රතිශතය අනුව බැලුවත්, ලංකාවේ දැනට පවතින ජනගහන පදනම අනුව සංසන්දනය කළත් කිසිදු ආකාරයකින් පිළිගත නොහැකි විපරීත ප්‍රතිඵලයකි. එය තේරුම් කර ගැනීම සදහා මේ සමග ඇති පෝස්ටරයේ
    ( https://fbcdn-sphotos-g-a.akamaihd....0x720/537663_575679069116347_1921265556_n.jpg

    (උපුටා ගැනීම 1 Sorry.com‍ෆේස්බුක් ජාලයෙන්) ඇති වගුව දෙසට අවධානය යොමු කරමු. ආසන්න වසර දහයේ නීති විද්‍යාල ප්‍රතිඵලය ලේඛණයට අවධානය යොමු කිරීමේ දී එහි මුස්ලිම් නියෝජනය දක්නට ලැබෙන්නේ ඉතාම අල්ප වශයෙනි. ඉතිහාසය පුරාවටම තත්ත්වය එයයි. 2009 වසරේදී මුස්ලිම් ජාතිකයන් 14 දෙනෙකු නීති විභාගය සමත්ව ඇත. ඒ උපරිම අගයයි. එහෙත් තත්ත්වය කණපිට හැරෙන්නේ රාවුෆ් හකීම් නමැති උග්‍ර මුස්ලිම් මූලධර්මවාදී ත්‍රස්තවාදීයා අධිකරණ ඇමති ධූරය භාරගත් 2011න් පසුවය. ඒ අනුව 2011 නීති ප්‍රවේශය ලැබූ මුස්ලිම් සිසුන්ගේ ගණන 51 දක්වා අසාමාන්‍ය ලෙස ඉහළ යයි. මෙවර පිටවූ 2012 නීති ප්‍රවේශ ප්‍රතිඵලය එයිනුත් ඔබ්බට ගොස් මුස්ලිම් ජාතිකයන් 78 දෙනෙකුම සමත්කරගෙන තිබේ. ඒ අනුව 2010 වසරේ ප්‍රතිඵලයන්ට සාපේක්ෂව 2011 වසරේ ප්‍රතිඵලයේ මුස්ලිම් ප්‍රතිශතය 700% - 800%ත් අතර ප්‍රමාණයකිනුත්, 2012 වසරේ ප්‍රතිඵලයේ මුස්ලිම් ප්‍රතිශතය 1100% - 1200%ත් අතර ප්‍රමාණයකිනුත් අසාමාන්‍යය ලෙස වර්ධනය වී තිබේ. තවත් කතා කුමටද 2011 සහ 2012 නීති ප්‍රවේශ විභාග ප්‍රතිඵල මුළුමනින්ම විකෘති කරන ලද වංචනික එකක් බව පැහැදිලිය. එහෙත් තම නිරුවත වසා ගැනීම සදහා දූෂිත ඇමැත්තා කියන්නේ මුස්ලිම් සිසුන් වැඩි පිරිසක් සමත්ව ඇත්තේ ඔවුන්ගේ දක්ෂතාවය නිසා බවයි. එහෙත් පසු ගිය වසර දෙක තුළ සිදුව ඇති සිදුවීම් හොදින් නිරීක්ෂණය කළොත් බරපතල අක්රඑමිකතාවක් සිදුව ඇති බව පැහැදිළිවම ඔප්පු වුණ කාරණයකි. අනිත් බරපතලම වංචාකාරී ක්රි යාව නම් මෙයයි. 2011 ට පෙර නිකුත් කරන ලද විභාග ප්‍රතිපල සටහනේ සමත් වූ ශිෂ්‍යයන් විභාගයට මුහුණදුන් මාධ්‍ය, විභාග අංකය, ලිපිනය, වයස ආදි සිසුවාගේ අනන්‍යතාවය හදුනාගත හැකි සියුළු තොරතුරු සදහන් කර තිබිණි. එහෙත් අධිකරණ අමාත්‍යාංශය මුස්ලිම් ජාතිකයන්ට නතු වීමෙන් පසු 2011 -2012 වසර වල විභාග ප්‍රතිඵල සටහනේ සමත් වූවන්ගේ නම හැර වෙනත් කිසිදු තොරතුරක් සදහන් කර නැත. එම ‍තොරතුරු කිසිවෙකුට ලබා ගත නොහැකි වන ආකාරයෙ ක්‍රමවේදයක් දූෂිත ඇමතිවරයා විසින් සකසා ඇත. ඒ තත්ත්වය යටතේ නම් සදහන් වූවත් සත්‍ය වශයෙන්ම සමත් වූයේ කවුරුන්දැයි සොයා ගැනීමටවත් නොහැකි වී තිබේ. මෙසේ සමත්වූවන්ගේ තොරතුරු සගවන්නේ ඇයි. පැහැදිලිවම මේ පිටුපස බරපතල වංචාවක් ක්‍රියාත්මක වූ නිසාය.

    සෘජුවම රාවූෆ් හකීම් දූෂිතයා විසින් ප්‍රතිඵල පිල්ලි ඇරීම තමන්ගේ ජාතකයට මුල් තැන දීමහෝ උන් කරනා දහසකුත් එකක් හොර මගඩිවලට හෝ එහා ගිය එකකි. මෙම අසාමාන්‍ය ප්‍රතිඵල සටහන සහ මුස්ලිම් ජාතිකයන් වැඩි පිරිසක් නීති පද්ධතියට පිවිසීම නිසා ඉදිරියේදී උද්ගත විය හැකි ව්‍යසනකාරී තත්වය පිළිබදව නීති ක්ශ්‍රේත්‍රයේ හසල දැනුමක් ඇති මාධ්‍යවේදියකු sorry.com සමග දැක්වූ අදහසයි මේ.


    10550871_333183286835948_4409871713398395841_n.jpg
    ඇත්ත වශයෙන්ම මේක විශාල අර්බුදයක්. යමෙකුට මෙය සාමාන්‍ය තත්ත්වයක් ලෙස පෙනෙන්නට පුළුවන් වුණත් එය ඉතාම අහිතකර වාතාවරණයක්. හොඳයි. අපි කියමු දෙමළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩි පිරිසක් ඇතුළ් කරගත්තා කියලා. ඊටත් වඩා භයානකම අවදානමක් තමයි මුසලිම් ශිෂ්‍යශිධ්‍යාවන් ඇතුළත් කරගැනීමෙන් සිදුවිය හැක්කේ. ඒ අවදානම බාර ගන්න අපිට සිද්ධ වෙනවා.

    අපි සියලු දෙනාම හොඳාකාරවම දන්නවා ඉස්ලාමය කියන්නේ පැහැදිලිවම අන්තවාදී මූලධර්මවාදයක්... ඉස්ලාමය පිළිගන්නා කිසිම පුද්ගලයෙක්, ඒ කියන්නේ කිසිම මුස්ලිම් ජාතිකයෙක් ඉස්ලාමයෙන් තොර දෙයක් බෙහෙතකටවත් පිළිගන්න කැමති වෙන්නේ නෑ. ඒ තරමටම මූඪ සහ අන්තවාදී ප්‍රතිපත්තියක් ඔවුන්ට සහජයෙන්ම උරුම වෙලා තියෙනවා.

    ඉස්ලාමයේ අවසාන අරමුණ මුළු ලොවම ඉස්ලාම්කරණය කිරීම පමණක් නෙමෙයි. මුළු ලෝකය පුරාම ෂරීයා නීතියේ ආධිපත්‍යය පැතිරවීමයි. මුලින් මුස්ලිම් ව්‍යාප්තවාදය ඔස්සේ ඉස්ලාම් මූලධර්මවාදය ව්‍යාප්ත කරනවා.. ක්‍රමානුකූලව.

    මුස්ලිම් බහුතරය වීගෙන එනකොට,ෂරීයා නීතිය ක්‍රියාත්මක කිරීමට මුස්ලිම් ආගමික නායකයින් පෙළැඹෙනවා. ෂරීයා නීතියේ ස්වභාවය ඔබට අමුතුවෙන් කියාදිය යුතු නැහැ කියා විශ්වාස කරනවා. කොහොම වුණත් මේ ගැන අවධානය යොමු කරමින් අපි ලංකාවේ තත්ත්වය මඳක් විමසා බැලිය යුතුයි.

    2002 බුදු සසුනට එරෙහි බලවේග පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවාර්තාවම පැහැදිලිව අවධාරණය කරනවා ලංකාවේ මුස්ලිම් බලපෑම තදින් ක්‍රියාත්මක වන බවටත්. වහාම රජය මැදිහත්ව ඒ වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතයුතු බවටත්. එහි දරුණුකම අද වඩාත් තදින් දැනෙමින් පවතිනවා..

    කාටවත් කියන්න බෑ ලංකාවේ මුස්ලිම් බලපෑමක් නැහැයි කියලා කියන්න. ජනාධිපති කොමිසම පිළිඅරගෙන තියෙනවා වගේම අපිට ඒක ඇස් පනාපිටම පේන්න අරගෙන තියෙනවා.

    අපිටත් නොදැනිම හලාල් අහාර අපේ කරපිට බලහත්කාරයෙන් පටවා තිබෙනවා. රජයෙන් කිසිඳු පියවරක් මේ තාක් අනුගමනය කොට නෑ. හලාල් කියන්නේ ෂරීයා නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රාථමික අවස්ථාව.
    හලාල් තුළින් කොල්ලකාගන්නා මුදල් යොදවලා මුස්ලිම් ජාතිකයින් තමන්ගේ මුස්ලිම් ආගමික නීති ශාලා ඉදිකරගන්න... පාලක රජයන් සමඟ එක්ව කටයුතු කරනවා...

    රටේ සාමාන්‍ය අධිකරණ පද්ධතිය සහ රටේ සාමාන්‍ය නීති පද්ධතිය ඔවුන් කෙරේ ක්‍රියාත්මක වන්නේ නෑ...
    අවදානම තියෙන්නේ මෙන්න මෙතනයි. මේ ක්‍රියාදාමය දැන් අපේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. රජයේ කිසිඳු අවධානයක් නෑ.. තව අවුරුදු පහක්විතර ඉක්ම යනකොට මුස්ලිම් බහුතරය වුණා කියමු අපේ රට තුළ, ඒ වෙනකොටත් සැලකිය යුතු මට්ටමකට රට තුළ මුස්ලිම් ආගමික නීති ශාලා ඉදිවෙලා.. ඊට පස්සේ ඔවුන්ගේ ආගමික නායකයන් මැදිහත් වෙලා ෂරීයා නීතිය ක්‍රියාත්මක කරනවා.

    එතකොට මුස්ලිම් බහුතරය වීම නිසා, මහ ජාතිය සුළු ජාතිය වීම නිසා, මෙතෙක් ක්‍රියාත්මක වූ
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය පිළිගනිමින් රට තුළ පවතින සාමාන්‍ය නීති පද්ධතියත්,
    අධිකරණ පද්ධතියත් සම්පූර්ණයෙන්ම අවලංගු කාසියක් බවට පත්වෙනවා.


    මුස්ලිම් බහුතරය වුණාට පස්සේ සෙසු සුළු ජාතීන්ට සිද්ධ වන්නේ තමන් මෙතෙක් ගිය සාමාන්‍ය අධිකරණයට යන්න නෙමෙයි. මුස්ලිම් නීති ශාලා වෙත යන්නයි.

    මෙයත් සමඟින් ඔවුන්ගේ ආගම වැළඳගන්නට බල කෙරෙනවා. එසේ නොවන අයට ඒ නීති ශාලාවලදීම අමානුෂික දඬුවම් නියම කෙරෙනවා. අපිට අදටත් උරුම වෙලා තියෙන්නේ සුද්දගෙ නීතියයි. සුද්දන් හැදූ කළු සුද්දන් වැඩූ වල් වැදුණු නීතියයි. බෞද්ධ නොවන කළු සුද්දන් නිසා අද සිංහල බෞද්ධයෝ මේ රටේ නීතියෙන් කොචච්චර අගතියට පත්වෙනවාද?

    ඒ තත්ත්වය ඊටත් වඩා දරුණු ඛේදවාචකයක් වෙනවා. මුස්ලිම් නීතීඥයින් බහුතරය වී ගෙන එනකොට,
    කවදාහරි මහේස්ත්‍රාත්වරු වෙන්නෙත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු වෙන්නෙත් මේ නීතිඥයෝම තමයි
    ඒ නිසා අවදානම පැහැදිලියි. මුස්ලිම් විනිසුරුවන් හා මුස්ලිම් නීතීඥයන් යටතේ නුදුරු අනාගතයේදීම
    අපේ රටේ සිංහල බෞද්ධයාටත්, කිතුණුවන්ටත්, දෙමළ ජනතාවටත් විශාල සැහැසිකම්වලට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා...

    යමෙකුට මෙහෙම කියන්න පුළුවන්.. මොකක්ද? නීතිය ක්‍රියාත්මක කරන්නේ අධිකරණය වුණාට
    නීති පනවන්නේ ව්‍යවස්ථාදායකයනේ කියලා... ව්‍යවස්ථාදායකයේ බහුතරය සිංහලනේ කියලා...
    ඔව් ඇත්ත... ඒත් ගැටලුවක් තියෙනවා...

    කෝ අද අපේ සිංහල මන්ත්‍රීවරුන්ට තමන්ගේ බත්පත රැකගන්න පුළුවන් වෙලා තියෙනවාද?

    කන්න වෙලා තියෙන්නෙත් මුස්ලිම් දේශපාලඥයන්ට ඕන ඕන විදිහට මුස්ලිම් ජනතාව ෂරීයා නීතිය ගරු කරනවා. ඔවුන්ට මොන නීති තිබුණත් ෂරීයා නීතිය ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. ඒ නිසා මේ ඇතුළත් කරගැනීම විශාල අර්බුදයක් ඇතිකරවන්න පුළුවන් කෝ පාර්ලිමේන්තුව තුළ සිංහල බලය?

    ඊළඟට මේ මුස්ලිම් නීතීඥවරු එකතු වෙලා පාරට බැහැලා පෙළපාලි යමින් පාලක රජයට බලකරාවි මුස්ලිම් ජනතාවට ෂරීයා නීතිය යටතේ පාලනය වෙන්න ඉඩ හරින්න කියලා...

    පාලකයෝ ඉඩ දේවි.. මුස්ලිම් බහුතරය වෙනකොට රඟේ තේරේවි. ඒ නිසා මුස්ලිම් බහුතරය, මුස්ලිම් බහුතරයක් නොවන රටක නීති ක්ෂේත්‍රයට වද්දා ගැනීම විශාල අවදානමක් තිබෙනවා...

    අපි ඒ සඳහා සූදානම් වියයුතු වෙනවා. මෙවර නීති ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල ලේඛනය විශාල සැකයට තුඩු දෙන්නක් කවදාවත් මෙහෙම වෙලා නෑ. නීති ප්‍රවේශය සදහා තොරාගෙන ඇති ශිෂ්‍යන්ගෙන් අසාමාන්‍ය ලෙස මුස්ලිම් අය තෝරගෙන තියනවා. මෙවැනි දෙයක් ඉතිහාසයේ කවදාවත්ම සිද්ධ වෙලා නෑ

    අධිකරණ ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් මොකක් හෝ මගඩියක් යටින් සිද්ධ වෙලා තිබෙනවා.
    මොහු ඇමතිධූරය භාර ගෙන තවම වසර 2යි. පසුගිය වසරේ තමයි මේ අවදානම මුලින්ම ඇති වුණේ..
    නමුත් මේ වසරේ ඒ අවදානම දැඩිව දැනිලා තිබෙනවා... පැහැදිලි කුමන්ත්‍රණයක් දියත් වී තිබෙන බවක් පැහැදිලියි...

    මෙය විමර්ශනයක් පවත්වා සිදු කරන්නට බැහැ... මේ ප්‍රතිඵල වහාම අවලංගු කොට යළිත් ප්‍රවේශ විභාගය පැවැත්විය යුතුයි. ඊට පෙර රවුෆ් හකීම්ව අධිකරණ අමාත්‍යධූරයෙන් ඉවත් කොට සිංහල බෞද්ධයෙක් ඒ වෙනුවෙන් පත්කළ යුතුයි...

    යමෙකුට අනුව මෙය රටේ සිදුව දාහකුත් වංචා දූෂණ අතුරින් මෙය තවත් එක සිදුවීමක් පමණක් වනු ඇත. එහෙත් මෙය තවත් එක් වංචාවකට ලඝු කළ නොහැකි දීර්ඝකාලීනව රටටත්, ජාතියටත් බලපාන භයානක කුමන්ත්‍රණයකි. අප මුළින් සදහන් කළ ලිපියේ ඒ පිළිබදව දීර්ඝවශයෙන් කරුණු පහදා ඇති බැවින් යළි යළිත් එය ප්‍රකාශ කිරීම අනවශ්‍ය යැයි සිතමු. සිදු වී ඇත්තේ කුමක්දැයි යන්න දැන් පැහැදිලිය. වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා මේ වංචාවේ සුළ මුළ තහවුරු කරගෙන දූෂිත ඇමතියා දොට්ට දැමිය යුතුය. මේ අභව්‍ය ප්රිතිඵලය නිසා අගතියට පත් සිසුන්ට වහා සාධාරණයක් ඉටු කළ යුතුය. ඊටත් වඩා රටේ පැවැත්මට වඩාත් සංවේදී වන අධිකරණ පද්ධතිය රාවුෆ් හකීම් නමැති මූලධර්මවාදී නින්දිත අන්තවාදියාගෙන් ගලවා ගත යුතුය...

    ජනාධිපති තුමනි.... මේ මහින්ද චින්තනයද? හකීම් චින්තනයද?


    10364085_325851087569168_7443860997360276853_n.jpg


    (ලිපිය හා පොස්ටුව උපුටා ගැනීම සොරි ඩොට් කොම් ෆේස්බුක් අඩවියෙන්)
     
    දැන් හැමෝම දන්නව ඇතිනේ ලබන අවුරුද්ද මුල ජනාධිපති වාරණයක් එනවා කියන එක.
    දැන් අපි හැමෝම දන්නවනේ රටේ තියෙන මුස්ලිම් ප්‍රශ්නේ ගැන. මහින්ද මාමිට අයෙ රජකම ගන්න ඕනේ නම් අපි සරල ඉල්ලීම් කිහිපයක් ඉල්ලන්න කැමතියි. මේ ඉල්ලීම් දැන් පවතින විධායක ජනාධිපති ක්‍රමේ නිසා ලේසියෙන් ඉටු කරන්න පුළුවන්.
    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මේවා නොවුනොත් යේ රජකම් කරන එක හීනයක් විතරක් වේවි.


    මුස්ලිම් නිතිය ලංකාවෙන් අහෝසි කරන්න ඕනේ.
    මුස්ලිම් පල්ලි තව එකක්වත් මේ ලංකාවේ හදන්න අවසර දෙන්න බැහැ.
    මුස්ලිම් පවුලක ඉන්න පුළුවන් ළමයි ගණන උපරිම 2යි.ඊට වඩා හදනවා නම් රජයට රුපියල් මිලියන 100ක බදු මුදලක් ගෙවන්න ඕනේ.
    බුදු දහමට රාජ්‍ය පිළිගනිම දෙන්න ඕනේ, සර්ව ආගමික කරණය අහෝසි කරන්න ඕනේ.
    බුරුකාව තහනම් කරන්න ඕනේ.
    ............. (තව මට මේ වෙලාවේ හිතුනේ නැති අදහස් මෙතන දක්වන්න. දත් කිබුලා සහෝදරයා, pavithra_uk සහෝදරයා ගේ අදහස් මෙතන තියෙනවා.)

    දැන් ලෝකේ දියුණුයි, සන්නිවේදනය අතින් ලංකාවත් දියුණුයි, සමහරු කියාවි කීබෝඩ් වීරයෝ කියලා, එත් අපේ මතය අපි නිවැරදිව ඉදිරිපත් කලොත්, ඒ මතයම (හෝ ඊට අසන්න මත දරන) කට්ටිය හැමෝම එකතු වෙන්න පුළුවන්. මෙතනින් 100,000ක් එක මතයකට ආව කියන්නේ මෙතන ඉන්න බහුතරය (18-35) කොල්ලෝ කෙල්ලෝ ටික ඒ අයගේ අම්මල, තාත්තලා සහෝදර සහෝදරියෝ, මාමල නන්දලාව අපේ මතේට හරවා ගන්න පුළුවන්. අන්න එතකොට ඔය 100,000 මිලියනයක් වෙනවා. ඒ කියන්නේ චන්ද දායකයෝ මිලියනයක්. ඒ කියන්නේ මහරජාට වටිනා චන්ද ගානක්. (මම කිව්වේ අවමය) එත් හම්බයන්ගේ ඔක්කොම චන්ද ගත්තත් මිලියනය ගෙඩිපිටින් ගන්න අමාරුයි.​


    හම්බයෝද අපිද?
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    කෑප්ටන් Jack Sparrow;16972879 said:
    දැන් හැමෝම දන්නව ඇතිනේ ලබන අවුරුද්ද මුල ජනාධිපති වාරණයක් එනවා කියන එක.
    දැන් අපි හැමෝම දන්නවනේ රටේ තියෙන මුස්ලිම් ප්‍රශ්නේ ගැන. මහින්ද මාමිට අයෙ රජකම ගන්න ඕනේ නම් අපි සරල ඉල්ලීම් කිහිපයක් ඉල්ලන්න කැමතියි. මේ ඉල්ලීම් දැන් පවතින විධායක ජනාධිපති ක්‍රමේ නිසා ලේසියෙන් ඉටු කරන්න පුළුවන්.
    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මේවා නොවුනොත් යේ රජකම් කරන එක හීනයක් විතරක් වේවි.


    මුස්ලිම් නිතිය ලංකාවෙන් අහෝසි කරන්න ඕනේ.
    මුස්ලිම් පල්ලි තව එකක්වත් මේ ලංකාවේ හදන්න අවසර දෙන්න බැහැ.
    මුස්ලිම් පවුලක ඉන්න පුළුවන් ළමයි ගණන උපරිම 2යි.ඊට වඩා හදනවා නම් රජයට රුපියල් මිලියන 100ක බදු මුදලක් ගෙවන්න ඕනේ.
    බුදු දහමට රාජ්‍ය පිළිගනිම දෙන්න ඕනේ, සර්ව ආගමික කරණය අහෝසි කරන්න ඕනේ.
    බුරුකාව තහනම් කරන්න ඕනේ.
    ............. (තව මට මේ වෙලාවේ හිතුනේ නැති අදහස් මෙතන දක්වන්න. දත් කිබුලා සහෝදරයා, pavithra_uk සහෝදරයා ගේ අදහස් මෙතන තියෙනවා.)

    දැන් ලෝකේ දියුණුයි, සන්නිවේදනය අතින් ලංකාවත් දියුණුයි, සමහරු කියාවි කීබෝඩ් වීරයෝ කියලා, එත් අපේ මතය අපි නිවැරදිව ඉදිරිපත් කලොත්, ඒ මතයම (හෝ ඊට අසන්න මත දරන) කට්ටිය හැමෝම එකතු වෙන්න පුළුවන්. මෙතනින් 100,000ක් එක මතයකට ආව කියන්නේ මෙතන ඉන්න බහුතරය (18-35) කොල්ලෝ කෙල්ලෝ ටික ඒ අයගේ අම්මල, තාත්තලා සහෝදර සහෝදරියෝ, මාමල නන්දලාව අපේ මතේට හරවා ගන්න පුළුවන්. අන්න එතකොට ඔය 100,000 මිලියනයක් වෙනවා. ඒ කියන්නේ චන්ද දායකයෝ මිලියනයක්. ඒ කියන්නේ මහරජාට වටිනා චන්ද ගානක්. (මම කිව්වේ අවමය) එත් හම්බයන්ගේ ඔක්කොම චන්ද ගත්තත් මිලියනය ගෙඩිපිටින් ගන්න අමාරුයි.​


    හම්බයෝද අපිද?
    :rofl::rofl: Grow up :yes:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මුස්ලිම් නිතිය ලංකාවෙන් අහෝසි කරන්න ඕනේ.
    මුස්ලිම් පල්ලි තව එකක්වත් මේ ලංකාවේ හදන්න අවසර දෙන්න බැහැ.
    මුස්ලිම් පවුලක ඉන්න පුළුවන් ළමයි ගණන උපරිම 2යි.ඊට වඩා හදනවා නම් රජයට රුපියල් මිලියන 100ක බදු මුදලක් ගෙවන්න ඕනේ.
    බුදු දහමට රාජ්‍ය පිළිගනිම දෙන්න ඕනේ, සර්ව ආගමික කරණය අහෝසි කරන්න ඕනේ.
    බුරුකාව තහනම් කරන්න ඕනේ.