මේ මාසේ පඩියෙන් tax කපලා නේද?

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    දැනෙන ගානක් කපලා. :cry:
    සම්පුර්ණ take-home salary එකටම කෙළලා. බෝනස් වලිනුත් කැපෙනවා එතකොට.

    කැපුවට කමක් නෑ ඒකෙන් ඇත්තටම වැඩක් කරනවා නම්. මේ කොහෙවත් ඉන්න කාලකන්ණි නඩත්තු කරන්න නිදිමරාගෙන දුක් විඳින එකයි දුක. :mad::mad::mad:

    PS:
    Take home newei machan. Gross eken.

    IRD eken publish karapu equations tika okkoma me link eke thiyanawa example ekka

    http://www.ird.gov.lk/en/publications/sitepages/apit_tax_tables.aspx?menuid=1503
     
    Last edited:

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Ape HR eken dapu mail eke thibbe Incentive, bonus, inflation allowance wage ewa wenama cal karanawa kiyala table 3 eke widiyata

    Salary, Fixed allowance (WFH allowance + Meal allowance + Mobile allowance etc), OT wage ewa table 1 eke formula eke widiyata cal karana lu
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ජොබ් කරන උන්ගේ පඩියේ මට්ටමට වියදම් ඔක්කොම හැදිලා ඉවරනේ. උන් අමුතු සැපක් විඳින්නේ නැහැ.
    වාහනේ ෆිනෑන්ස් ගෙවලා හවුසින් ලෝන් ගෙවලා ගෙදර ඉන්න 5-6 කට කන්න අඳින්න දුන්නම ඔක්කොම ඉවරයි.
    කරන්ට් බිල් එහෙන් වැඩි වෙලා, තව 15-20 ක් කපන්න ගත්තම ඉවරයි ඉතිං. :sorry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Ape HR eken dapu mail eke thibbe Incentive, bonus, inflation allowance wage ewa wenama cal karanawa kiyala table 3 eke widiyata

    Salary, Fixed allowance (WFH allowance + Meal allowance + Mobile allowance etc), OT wage ewa table 1 eke formula eke widiyata cal karana lu
    ඕක අලුත් ටැක්ස් සිස්ටම් එකට හරියනවා කියලා ශුවර්ද
    Total earnings වලට ගහද්දි කොහොම හරි සම්පූර්ණ ගානට නේද ටැක්ස් එක කැල්කියුලේට් කරන්නෙ
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ජොබ් කරන උන්ගේ පඩියේ මට්ටමට වියදම් ඔක්කොම හැදිලා ඉවරනේ. උන් අමුතු සැපක් විඳින්නේ නැහැ.
    වාහනේ ෆිනෑන්ස් ගෙවලා හවුසින් ලෝන් ගෙවලා ගෙදර ඉන්න 5-6 කට කන්න අඳින්න දුන්නම ඔක්කොම ඉවරයි.
    කරන්ට් බිල් එහෙන් වැඩි වෙලා, තව 15-20 ක් කපන්න ගත්තම ඉවරයි ඉතිං. :sorry:
    අනුර කුමාර ආවම මීට වඩා සහන හම්බෙයි කියලා හිතෙනවද
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    okkotama kudu wenna wadinawa
    mun horakan karala nasthi karapuwa tika dan apita gewanna wela tiyenne :dull:
    eelanga chanda waladi wiyadam karana sallith apata tamai gewanna wela tiyenne

    chande daddi owa mataka tiyagena chande danna
    chanda koleth ekka pay slip ekath athe tiyaganna tax deducation eka balalama chande danna
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    okkotama kudu wenna wadinawa
    mun horakan karala nasthi karapuwa tika dan apita gewanna wela tiyenne :dull:
    chande daddi owa mataka tiyagena chande danna
    chanda koleth ekka pay slip ekath athe tiyaganna tax deducation eka balalama chande danna
    2020-2021කාලෙ ගනිපු සම්පූර්ණ පඩියම විතර ගානක් දැන් ටැක්ස් වලට කැපෙනවා නේද
    සිරි වෙනවා නේත පුතී
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    අපිත් කපන්න දාල තියෙන්නෙ. කරන්න දෙයක් නෑ අපි කපන්නෙ නැතුව වැඩ කරන අයට දුන්නොත් කෙල වෙන්නෙ අපිට. මේක මුන් එහෙම කරල තියෙන්නෙම වැඩේ හරියට කරගන්න. අඩුවෙන් දාන්න මොකවත් කරන්න බෑ.
     
    • Sad
    Reactions: dot.Net