මේ මාසේ පඩියෙන් tax කපලා නේද?

el_professor

Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    e kiyanne bn EPF/ETF+tax neda?

    USD pegg karapu companies USD or any other currency walinma dunna nam hari. thama ehema initiative ekak aragena na neda kauruth?
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home
    36% rate ekata kapala. hamination karanwane me hu puthala. .. dan ape thiyana loan gewana anith expense walata yana ewa pa## karana wene..
    dannam lakderane hitiya athi wage.. sayonara
     
    • Like
    Reactions: chinthi123

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    e kiyanne bn EPF/ETF+tax neda?

    USD pegg karapu companies USD or any other currency walinma dunna nam hari. thama ehema initiative ekak aragena na neda kauruth?

    ETF apen kapanne naa neda machan. EPF walath apen kapana 8% ta witharai include wenne. Company eken daana 12% me tax ekata include karanne naa.

    Death donation fund + Stamp Duty ewage ewath salary eken deduct wenna kalin thamai tax ekata cal wenne

    Lankawe Labour department eke register wela thiyana companies walata LKR nathuwa wena currency ekakin pay karana eka illegal kiyala thamai mama nam ahala thiyenne.
     
    • Like
    Reactions: el_professor

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ලන්කාවෙ 100,000 වඩා වැටුපක් ගන්නෙ 10% යි. පෙන්ශන් යන්න ඔන්න මෙන්න උපාධි දාරී ගුරුවරයෙක් ගන්නෙත් 70,000 යි. කොයි ආණ්ඩුවක් ආවත් රාජ්ය සේවය නඩත්තු කරන්න, පෙන්ශන් ගෙවන්න, සමුර් දි ගෙවන්න ලොකු පඩි ගන්න මිනිස්සුන්ගෙන් TAX කපන්න වෙනවමයි.

    මෙතන මෝඩයො කෑ ගහනව රාජ්ය සේවයකයන්ට. ග්‍රාම නිළධාරීන්ගෙ ඉදන් ඉහළට ඉන්න රාජ්ය සේවකයො නැති උනොත් ලන්කාව කියන රාජ්යේ පැවැත්මකුත් නෑ. එහෙම උනොත් එක එක චන්ඩි රටේ කෑල්ල කෑල්ල අල්ලන් පාලනය කරාවි දකුණු සුඩානයේ වගේ.

    කොහොම වුනත්,

    හොරකම නැතිකරන ,

    දුප්පත්-පොහොසත් භේද නැතිකරන ,

    සැමට රජයෙන් නොමිලේ සමාන අධ්‍යාපන - සෞඛ්‍ය - ප්‍රවාහන - නිවාස අවස්තා ලැබෙන,

    සාදාරණ පාලනයකට චන්දය දෙමු.
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    ETF apen kapanne naa neda machan. EPF walath apen kapana 8% ta witharai include wenne. Company eken daana 12% me tax ekata include karanne naa.

    Death donation fund + Stamp Duty ewage ewath salary eken deduct wenna kalin thamai tax ekata cal wenne

    Lankawe Labour department eke register wela thiyana companies walata LKR nathuwa wena currency ekakin pay karana eka illegal kiyala thamai mama nam ahala thiyenne.
    ow mchn, sirawatama mehe indala nam therumak na bn. mara dukai.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පඩිය අතට දෙන්න කියාපල්ලා.හැම මාසෙම invoice එකක් කොම්පැනියට දීල චෙක් එකක් ඉල්ලා ගත්තොත් මේ මර උගුලෙන් බේරෙන්න පුලුවන්ද ?
     
    • Haha
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    මේක කලින් පටන් ගන්න තිබ්බ දෙයක්.....අනුරයියා නොකපයි ද? උන්ට කියලා කොරන්න දෙයක් නැහැ නේද?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    KrishanL89
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    පඩිය අතට දෙන්න කියාපල්ලා.හැම මාසෙම invoice එකක් කොම්පැනියට දීල චෙක් එකක් ඉල්ලා ගත්තොත් මේ මර උගුලෙන් බේරෙන්න පුලුවන්ද ?
    ඇහුවා HR එකේ ඉන්න ගෑනි නොදන්න මගුලක් නෑනේ, එයා බෑ කිව්වා, ඇහෙන් නැතිවෙන්න හුකාගනින් කියලා මං ආවා
     
    • Haha
    Reactions: chullahattipadopana

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අම්මෝ මේ ත්‍රෙඩ් එකේ ඉන්න ෆේක් තොගේ
    කතා වෙන දෙයක් ප්‍රයිවට් කතා වෙයල්ලා.
    හරක් වගේ තමන්ගේ මතේ මේකේ දාන්න එපා ටැක්ස් ගැන
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දැන් ඉතින් ගෙවපන්. .
    අදූශිත පාලනයක් පත්කරගත්තොත් ගෙවන බදු මුදලට වටිනාකමක් ලැබෙයි. .
    වක්‍රබදු අඩුකරලා සහනයක් දුන්නැකි රිජු බදු හරියට එකතුවුනොත්. .
    හැම කෙනාවම ලක්ශෙකට වැඩි ආදායමක් ලබන තැනට පත් කරගන්න එකටයි රටක් දියුනු කරනවා කියන්නේ. .

    චන්දෙකදි බුද්දිමත් නොවී ගොන්නු වගේ චන්දේ දීලා දේශපාලකයට විතරක් බැනලත් වැඩක් නෑ. .
    චන්දෙ කොලේ අතට ගත්ත වෙලාවෙදි වත් බුද්දිය පහලවේවා. .
     
    • Like
    Reactions: SDCR and chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,782
    7,989
    113
    මෙන්න මෙතන...
    දැන් ඉතින් ගෙවපන්. .
    අදූශිත පාලනයක් පත්කරගත්තොත් ගෙවන බදු මුදලට වටිනාකමක් ලැබෙයි. .
    වක්‍රබදු අඩුකරලා සහනයක් දුන්නැකි රිජු බදු හරියට එකතුවුනොත්. .
    හැම කෙනාවම ලක්ශෙකට වැඩි ආදායමක් ලබන තැනට පත් කරගන්න එකටයි රටක් දියුනු කරනවා කියන්නේ. .

    චන්දෙකදි බුද්දිමත් නොවී ගොන්නු වගේ චන්දේ දීලා දේශපාලකයට විතරක් බැනලත් වැඩක් නෑ. .
    චන්දෙ කොලේ අතට ගත්ත වෙලාවෙදි වත් බුද්දිය පහලවේවා. .
    Uba kalekin neh me patte awe