ඔවා සුවර් නැති බැන්කූ බන්. මන් බැලුවේ 1 year or 2 years වලට. වෙන බැංකු වලින් ඇහුවේ නැද්ද monthly රෙට්?SDB insurance eke 28% denawa kiwwa. (1 million for 6 months) tax wadinne na kiwwa
NSB එකේ මිනිිමම් ගාන කීයද සෝලය්යේ? @Solo RiderBOC 25% 400days min 500000
NSB 17% 3 months
NSB එකේ මිනිිමම් ගාන කීයද සෝලය්යේ? @Solo Rider
Treasury වල දාන්නේ කොහොමද?Sampath 17% 300 days
Government treasury 12 months - 24% - Capital Alliance (CAL)
Boc 25% දෙන්නේ maturity නෙද? Monthly rates ඇහුවේ නැද්ද?BOC 25% 400days min 500000
NSB 17% 3 months
ඔක සුවර් නැති බැන්කුවක් බන්.HNB Finance
View attachment 195298
ඔව්. Government බැන්ක් එකක දාන්න බැලුවේ.Piligatta bankuwaka dapan. Poliya tikak wadiyen denawa kiyala podi banku wala dammama salli ungen ganna gihama eeta wada amarui
Bank wela dala denawa (BOC, HNB, Sampath)Treasury වල දාන්නේ කොහොමද?
එල මන් හොයලා බලන්නම්.Bank wela dala denawa (BOC, HNB, Sampath)
Broker ayath karanawa (cal.lk or firstcapital.lk)
මන් ගිය මාසේ අහද්දි 24% දෙන්නම් කිව්වා nsb 4 months වලට. මට ඔනි 1 year or 2 years rates.NSB 4months 22% දැන් නෑ නේද?
වෙන බැන්කු වල රෙට්ස් ඇහුවේ නැද්දSampath 13 Months 22%
Monthly 18.25%