මේ මාෆියා සේරම කාගේද තේරෙනවා නේ දැන්

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    ඔන්න ඕකයි අපි ඉස්සර ඉඳල කියන්නේ :yes::yes::yes:

    OHR1oLC.png
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ekathu wela gahapalla bn 😒

    ගැහුවා වගේ නෙවේ. පොලිසි වල වැඩ කරන්නේ පොහොට්ටු ගොට්ටෝ බහුතරයක්. පොලිස්පතිම කිව්වනේ 98% ඉන්නේ දේශපාලන හෙන්චයියෝ දාගත්ත අය කියල. පොලිසිය ලව්වා ගහපු උන්ගෙ විස්තර හොයල.. මැරයන්ට දෙයි.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,856
    9,525
    113
    Arkham City
    ගැහුවා වගේ නෙවේ. පොලිසි වල වැඩ කරන්නේ පොහොට්ටු ගොට්ටෝ බහුතරයක්. පොලිස්පතිම කිව්වනේ 98% ඉන්නේ දේශපාලන හෙන්චයියෝ දාගත්ත අය කියල. පොලිසිය ලව්වා ගහපු උන්ගෙ විස්තර හොයල.. මැරයන්ට දෙයි.
    This is true, Polispathiyath oka kiwwa, May 9 case eka dawaswala.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    පොලිසිය මැරයෙකුට ගහන්න ගියොත් වටේ උන් කැමරා වලින් වීඩියෝ කරන් පොලිස් කාරයගෙ රස්සාව නැති කරන්න හදනව. නීති ගරුක අහින්සක මිනිස්සු වෙනුවෙන් කවුරුත් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොලිසිය මැරයෙකුට ගහන්න ගියොත් වටේ උන් කැමරා වලින් වීඩියෝ කරන් පොලිස් කාරයගෙ රස්සාව නැති කරන්න හදනව. නීති ගරුක අහින්සක මිනිස්සු වෙනුවෙන් කවුරුත් නෑ.

    කතාව ඇත්ත අර පිස්තෝලෙ එලියට ඇද්ද කියල දගලපු දැගලීම දැක්කනෙ උන්ගෙ ජොබ් නැති කරන්ඩනෙ සෝශල් මිඩියා වල ඉන්න පොන්නයො කතා කරේ, මානව හිමිකම කැඩුනලු...