මේ මිට්ටගෙ වත්කම ඩොලර් බිලියන 15 ක් ලු.

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    Dhammika Perera was estimated to be around $1.2 billion USD, according to Forbes 2021.

    Some of the companies owned by him or in which he holds significant stakes include:
    1. Vallibel One: A holding company with interests in financial services, healthcare, and construction.
    2. Hayleys PLC: A diversified conglomerate with businesses in agriculture, manufacturing, transportation, and power and energy.
    3. Royal Ceramics Lanka: A leading manufacturer and exporter of ceramic and porcelain tiles.
    4. LB Finance: A financial services company providing leasing, hire purchase, and loans.
    5. Pan Asia Banking Corporation: A commercial bank offering a range of banking and financial services.
    6. Amaya Leisure: A hospitality company with a portfolio of hotels and resorts.
    7. The Kingsbury Hotel: A luxury hotel located in Colombo, Sri Lanka.
    It's worth noting that this information may have changed since my knowledge cutoff date, as net worth estimates can fluctuate and business ownership can evolve over time.

    Which means,

    Aura Lana >>>>>>>>>>>>>>>>>>>>>>>> >>>>Vallibel One + Hayleys PLC + Royal Ceramics Lanka + LB Finance + Pan Asia Banking + Amaya Leisure + The Kingsbury Hotel + ....etc
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara

    Boru danna epa ban...

    2023-03-20_17-00.png

    ow kuhakainta ridei.. ow..
     
    • Haha
    Reactions: Asmodeus and GDKN2

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,772
    113
    අම්බකිස්ස
    මූ නේද aura ප්‍රසංග කරන්නෙ? දන්සල් දීල හෙන කෙලියක් නටනවා සමහරු කියන්නෙ ඕකෙ අස්සේ අයිස් විකුනනව කියල ඒකට ලු ඔය ප්‍රසංග තියන්නෙ. හිතා ගන්න බෑ ඉතින් කවුරු ඇත්ත කියනවද කියල. 🙄🙄🙄
    එහෙම සීන් එකෙක් නන් නෑ... මමත් ගියා ප්‍රසංගෙට...ගොඩාක් ග්‍රේ ඒරියාස් තියෙනවා කතාවල..හැම තැන්කදිම අවුරුදු ගානක් අතුරුදහන් වෙලා එක පාරටම සල්ලි එක්ක මතු වෙලා තියෙන්නේ...කවුරුවත් හරිම හේතුව දන්නේ නැ
     
    • Like
    Reactions: pathaleiretta

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    Engelbert ge wife ganath kiyanawane:

    In 2017, the singer revealed that Patricia had been suffering from Alzheimer's disease for 10 years.[91][92][93] She died in Los Angeles on 5 February 2021 after contracting COVID-19. Humperdinck later described how the family had prayed with her and blessed her with water from Lourdes before she "slipped softly away"

    Muu hondakarapu manussaya marila ne :D. Patta boru karayek, kohenhari namak ahindagena kiyawanawa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මේ වගේ උන් ගැන රිපෝර්ට් කරන්න ඕන ඉන්කම් ටැක්ස් ගන්න
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    බීට් බෑන්ඩ් ශෝ බලලා, දන්සැල් ගිලලා ජීවත් වෙන බහුතර සිංහලුන්ට නියමෙට සෙට් වෙනවා ඉතින්.
    ඔහොම ණය ගෙවනවා ඩයල් එකක් ආවා 2019 ඡන්දෙදී, ටොයෝටා කම්පැන්ය් එකට සෙන්සර් හදපු ඩයල් එකක්, ඌනම් හැබැයි මූට වැඩිය ගොඩක් ක්‍රෙඩිබල්, සිහින කතා කියපු එක විතරයි.
    ජාවරම්කාරයෙක් හීනමාන ඇරියස් කවර් කරන සීන් එකක් වගේ තමයි මටනම් පේන්නේ. Pathological liar කෙනෙක්ගේ ලක්ශනත් තියනවා body language එකේ.
     
    • Like
    Reactions: kasun_kbp

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    පේටන්ට් බලපත්‍රරයක් තියෙනවලු. ඩොලර් බිලියන 15 කට විකුණන්න පුළුවන්ලු ඒක. :confused:

    අර එයාර් බෑග් හදන ඩයල් එකත් කිව්වනේ ලංකාවේ නය ගෙවන්න පුළුවන් කියලා. :dull:
    උට නම් අඩු තරමෙ export business එකක් වත් තිබ්බා. මූ මොන හාල්පාරුවෙක් ද! බැසිල් ගෙ මැණික් ඇදපු පිංගුත්තරයෙක්.
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    947
    632
    93
    Dhammika Perera was estimated to be around $1.2 billion USD, according to Forbes 2021.

    Some of the companies owned by him or in which he holds significant stakes include:
    1. Vallibel One: A holding company with interests in financial services, healthcare, and construction.
    2. Hayleys PLC: A diversified conglomerate with businesses in agriculture, manufacturing, transportation, and power and energy.
    3. Royal Ceramics Lanka: A leading manufacturer and exporter of ceramic and porcelain tiles.
    4. LB Finance: A financial services company providing leasing, hire purchase, and loans.
    5. Pan Asia Banking Corporation: A commercial bank offering a range of banking and financial services.
    6. Amaya Leisure: A hospitality company with a portfolio of hotels and resorts.
    7. The Kingsbury Hotel: A luxury hotel located in Colombo, Sri Lanka.
    It's worth noting that this information may have changed since my knowledge cutoff date, as net worth estimates can fluctuate and business ownership can evolve over time.

    Which means,

    Aura Lana >>>>>>>>>>>>>>>>>>>>>>>> >>>>Vallibel One + Hayleys PLC + Royal Ceramics Lanka + LB Finance + Pan Asia Banking + Amaya Leisure + The Kingsbury Hotel + ....etc

    Yeah Aura seems ten times of all these combined. :lol:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,008
    113
    "මිට්ටා කට්ටා" කියලා ආදි මුතුන්මිත්තො කියලා තියෙන්නෙ කට කහනවට නෙවේනෙ. "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි" කියලා කියමනක් තිබ්බට අවාසනාවට සිංහලුන්ට නැත්තෙත් ඕක. :dull: