මේ මිනිස්සු ඇත්තද කියන්නේ?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ මිනිස්සු අනුරාධය ගැන මේ කියල තියන දේවල් ඇත්තද?

    අනුරාධය බදින ගැනිට නම් දෙයියන්ගෙම පිහිටයි. මුගේ අදෝනාව අහගෙන ඉන්න වෙනවා ඉතින් ජිවිත කාලෙම. පවුල නඩත්තු කරන්න වෙන්නෙත් ඒ ගැනිට තමයි. කොරෙක්, අංගවිකල පොරක් බැන්ද වගේ තමයි ඉතින්.
    උඹට තියෙන ලොකුම ලෙඩේ attention whoring වෙන පකක් නෙමේ

    අනුරාධයට හරියන්නෙ, ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙක කට සැර ඇටෙන්ඩන්ට් කෙනෙක්....
    ඕකගෙ සියලු ලෙඩ රෝග නිවාරණය කරල ගනියි..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔයා මේ ත්‍රෙඩ් එක දාන්න ටයිප් කරපු වචන ටිකත් අපරාදෙ කියලා තමයි මට නම් කියන්න තියෙන්නෙ සහෝ.:sorry: උණ පුරුකෙ දාලවත් බලු වලිගෙ ඇද අරින්න බෑ කියලා කතාවක් තියෙනවනෙ.😐😑
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔයා මේ ත්‍රෙඩ් එක දාන්න ටයිප් කරපු වචන ටිකත් අපරාදෙ කියලා තමයි මට නම් කියන්න තියෙන්නෙ සහෝ.:sorry: උණ පුරුකෙ දාලවත් බලු වලිගෙ ඇද අරින්න බෑ කියලා කතාවක් තියෙනවනෙ.😐😑
    හපොයි යකෝ ඒ තරම්ම වැඩකට නැද්ද?