මේ මිනිස්සු ජීවිතේ ගෙවන්න විඳින කට්ටක්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,259
    27,969
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අලි යන පාරේ ගෙවල් අටෝ ගත්තාට අලිද පලි?
    දන්න පක තමා.
    දේශපාලුවෝ අක්කර ගණන් ඉඩම් අරන් ඒවට අලි වැට ගහලා. ඒ පැතිවල ඉන්න අලි ගමට එනවා.
    ඕකයි හේතුව.
    ඔය ගම් ඊයේ පෙරේදා අටවා ගත්තුවා නෙවේ.
    අවුරුදු සිය ගානක් පරණ ගම්.
     
    • Like
    • Wow
    Reactions: netnet and NRTG

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    අලින්ටයි මිනිස්සුන්ටයි දෙගොල්ලන්ටම සාධාරණ විසඳුමක් දිය හැක්කේ මාලිමාවට පමණි. ඔබේ වටිනා කතිරය මාලිමාව ඉදිරියේ සළකුණු කරන්න
    ඔවු ඔවු රනිල් අනුර ගජ යාලුවොනෙ,
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,792
    28,161
    113
    අලි ඊට වඩා පව් බන්

    අලි යන පාරේ ගෙවල් අටෝ ගත්තාට අලිද පලි?
    අලි ඊට වඩා පව් බන් (2)

    අලි ඉන්න කැලෑ අස්සෙ ගෙවල් අටවගත්තම අලි ඉන්නෙ රෙද්ද අස්සෙද?
    ඔය කතාව හැමතැනටම හරි නෑ බං. උඹලා නිකමට මේ මනුස්සයාගේ වීඩියෝ බලපංකෝ. පෙළක් මිනිස්සුන්ට අවුරුදු ගානකින් එහෙම කරදර තිබිලා නෑ. වෙලා තියෙන්නේ කොහෙවත් නැති අලි පැතිවලට ගෙනත් දාලාලු.. එහෙම නැත්නම් වෙන කොහේ හරි හිටපු අලි ලු ඇවිල්ලා තියෙන්නේ.(ඒ වෙන්නේ අර කිව්වා වගේ අලින්ගේ වාස භූමි වල ගෙවල් හදපු නිසා වෙන්න ඇති. හැබැයි මේ මිනිස්සු ගොඩක් කල් ඉඳලා ගෙවල් හදපු මිනිස්සු) පෙළක් පැතිවල අලි ඉඳලම නෑ යුද්දේ කාලේ. දැන් ඉන්නේ. එතකොට යුද්ධ කාලේ ඉඳලා ගෙවල් තිබ්බ මිනිස්සු?
     
    • Like
    Reactions: NRTG and Sen-lu

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,200
    198,836
    113
    Colombo, Sri Lanka
    හරි පව් ඉතින්. දෙගොල්ලන්ටම සාදාරන වෙන විසදුමක් තමයි ඉතින් හරියන්නේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ජන ගහනයට සාපේක්ෂව මිනිස්සුන්ට වගා කරන්න (ජීවනෝපාය) ඉඩ නැත්තම්, ගෙවල් හදාගන්න ඉඩ නැත්තම් මොකද්ද කරන්න ඕන?
    එක්කො අලින්ටම ඒ පැත්ත දීල වෙන පැත්තක පදිංචි වෙන්න ඕනි. එහෙම පදිංචි උනාම ඒ මිනිස්සු දන්න ගොවිතැන කරගන්න කොහොමද? එතකොට ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද?

    මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැති නිසා ඔහොම තැන් වල ඉන්නව මිසක් ආසාවට අලි එක්ක ඉන්නව නෙමෙයි.
    ජන ගහණය වැඩි වෙන එක ලොවෙත් ප්‍රශ්ණයක්. ඔය වගේ වියලි කලාපෙ කැලෑ අස්සෙ හරි හමන් රස්සාවක් ගෙයක් දොරක් නැතුව කුලී වැඩ කරලා හේන් කොටලා මැටි ගහපු ගෙවල් අස්සෙ ඉන්න නූගත් ගංකබරයොත් කන්න නැතත් උකලා උකලා පෝලිමට පැටව්නම් ගහනවා. ඊටපස්සෙ ඒ ඉපදෙන ලමයිනුත් අපා දුක් විදිනවා. හිගන පැටව් හැම තැනම බෝවෙලා උනුත් කරදඩු උස්මහත් වෙලා ඉගනගත්ත දේකුත් නැතුව වගකරගෙන කන්න හරිහමන් උරුම වෙන ගොඩ මඩ ඉඩමකුත් නැතුව හේන් කොටන්න කැලේ එලිකරන්න ගත්තම අහිංසක සත්තුන්ට ඉන්න තැනක් නැතිවෙන එක වෙන්නෙ. ඒකට අලි පලි නෑ.එකම විසදුම හරිහමන් ගෙයක් දොරක්, රස්සාවක්/ බිස්නස් එකක් කරලා හම්බෙන ස්ථිර ආදායමක්, අඩුම තමන්ටම අයිති වගාකරන්න ඉඩම් නැති ලෝ IQ නූගත් ගංකබර හැත්තට ලමයි හදන එක තහනම් කරන එක. ගම්වල ඔය කිව්ව අඩුකුලේ නූගත් ගංකබර හිගන හැත්ත ලමයි හැදුවම උන් ගෙන් 80%කට වඩා කැලෑ එලිකරලා හේන් කොටලා, සත්තු දඩයම් කරලා, නූගත් කාඩ මැර දේශපාලන පක්කු පස්සෙ වැටිලා උන්ට පුක දීලා උන්ගෙන් වාසි අරගෙන, හොර කසිප්පු පෙරලා විකුණලා අහල ගම් 7ටම සාපයක් වෙනවා. එහෙමත් එකෙක් තමා පෙර පිනක් මතුවෙලා හරි ඉගෙනගෙන තැනකට යන්නෙ, නැත්තං මහන්සිවෙලා සාධාරණ ව්‍යාපාරයක් කරන්නෙ. ටවුන් වල මුඩුක්කු වතුවල එහෙම නූගත් අඩුකුලේ කාඩ පක්කු පැටව් ගැහුවම උන්ගෙන් බහුතරය තමා ටවුමෙ ඊලග කාඩයො, මැරයො, කුඩ්ඩො, පික්පොකට් කාරයො, පාතාලයො, දේශපාලුවන්ගෙ දඩ බල්ලො වෙන්නෙ. තනිකර සාප ගමේ උනත් නගරෙ උනත් නූගත් අඩුකුලේ ලෝ IQ හිගන හැත්ත ලමයි හැදුවාම. මේ ඔක්කොටම එකම විසදුම ඒ හැත්තට ලමයි හදන එක තහනම් කරලා ලමයි හදන්න ඕනෙනං තියෙන්න ඕන minimum qualifications ටිකක් ගේන එක
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    උබ දන්න මගුල.
    එක්කො අලි ගහනය පාලනය කරන්න ඕනි.
    ගම් වල මිනිස්සු උගුල් අටවල අලි මරන්නෙ නෑනෙ ගහනය පාලනය කරා නම්.
    ඔයා හරියට හරි. අලින්ට උපත් පාලනයට "අලි කොපු" දෙන්න ඕන. ඒවා පෙන්නලත් සුද්දොන්ගෙන් ගානක් හොයාගන්න පුළුවන් වේවි. :cool: ඕනෑම දෙයක් කියන්න ලේසියි. කරන්න ගියාම තමයි අවුල එන්නේ.
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    ජන ගහණය වැඩි වෙන එක ලොවෙත් ප්‍රශ්ණයක්. ඔය වගේ වියලි කලාපෙ කැලෑ අස්සෙ හරි හමන් රස්සාවක් ගෙයක් දොරක් නැතුව කුලී වැඩ කරලා හේන් කොටලා මැටි ගහපු ගෙවල් අස්සෙ ඉන්න නූගත් ගංකබරයොත් කන්න නැතත් උකලා උකලා පෝලිමට පැටව්නම් ගහනවා. ඊටපස්සෙ ඒ ඉපදෙන ලමයිනුත් අපා දුක් විදිනවා. හිගන පැටව් හැම තැනම බෝවෙලා උනුත් කරදඩු උස්මහත් වෙලා ඉගනගත්ත දේකුත් නැතුව වගකරගෙන කන්න හරිහමන් උරුම වෙන ගොඩ මඩ ඉඩමකුත් නැතුව හේන් කොටන්න කැලේ එලිකරන්න ගත්තම අහිංසක සත්තුන්ට ඉන්න තැනක් නැතිවෙන එක වෙන්නෙ. ඒකට අලි පලි නෑ.එකම විසදුම හරිහමන් ගෙයක් දොරක්, රස්සාවක්/ බිස්නස් එකක් කරලා හම්බෙන ස්ථිර ආදායමක්, අඩුම තමන්ටම අයිති වගාකරන්න ඉඩම් නැති ලෝ IQ නූගත් ගංකබර හැත්තට ලමයි හදන එක තහනම් කරන එක. ගම්වල ඔය කිව්ව අඩුකුලේ නූගත් ගංකබර හිගන හැත්ත ලමයි හැදුවම උන් ගෙන් 80%කට වඩා කැලෑ එලිකරලා හේන් කොටලා, සත්තු දඩයම් කරලා, නූගත් කාඩ මැර දේශපාලන පක්කු පස්සෙ වැටිලා උන්ට පුක දීලා උන්ගෙන් වාසි අරගෙන, හොර කසිප්පු පෙරලා විකුණලා අහල ගම් 7ටම සාපයක් වෙනවා. එහෙමත් එකෙක් තමා පෙර පිනක් මතුවෙලා හරි ඉගෙනගෙන තැනකට යන්නෙ, නැත්තං මහන්සිවෙලා සාධාරණ ව්‍යාපාරයක් කරන්නෙ. ටවුන් වල මුඩුක්කු වතුවල එහෙම නූගත් අඩුකුලේ කාඩ පක්කු පැටව් ගැහුවම උන්ගෙන් බහුතරය තමා ටවුමෙ ඊලග කාඩයො, මැරයො, කුඩ්ඩො, පික්පොකට් කාරයො, පාතාලයො, දේශපාලුවන්ගෙ දඩ බල්ලො වෙන්නෙ. තනිකර සාප ගමේ උනත් නගරෙ උනත් නූගත් අඩුකුලේ ලෝ IQ හිගන හැත්ත ලමයි හැදුවාම. මේ ඔක්කොටම එකම විසදුම ඒ හැත්තට ලමයි හදන එක තහනම් කරලා ලමයි හදන්න ඕනෙනං තියෙන්න ඕන minimum qualifications ටිකක් ගේන එක
    කතාව ඇත්ත. අධ්‍යාපනය නේද එතකොට ඇත්තම ප්‍රශ්නෙ?
    ගොවිතැන කරන මනුස්සය කවදාවත් කියන්නෙ නෑ තමන්ගෙ ලමයට කුඹුරට, හේනටම වරෙන් කිය්ල.
    උන් කියන්නෙ කොහොම හරි හොදට ඉගෙන ගෙන රස්සාවක් හොයාගනින් මේ දුක(ගොවිතැන) විදින්න එපා කියල.

    ළමයි හදන එක උනත් plan නොකරන්නෙ අධ්‍යාපනයෙ ප්‍රශ්න හින්ද.
    උන් ගමෙන් එහා ලෝකයක් දැකල නෑ. ඒ පරිසරයට සාපේක්ෂව ලමයගෙ හිතන විදිහ හැඩගැහෙනව.
    ඉස්කෝලෙ දැනගන්න ඕනි ලමයට ලෝකෙ පෙන්නන්න.

    ඔයා හරියට හරි. අලින්ට උපත් පාලනයට "අලි කොපු" දෙන්න ඕන. ඒවා පෙන්නලත් සුද්දොන්ගෙන් ගානක් හොයාගන්න පුළුවන් වේවි. :cool: ඕනෑම දෙයක් කියන්න ලේසියි. කරන්න ගියාම තමයි අවුල එන්නේ.
    අලි කොපු දෙන්න තිබ්බෙ මීට ගොඩක් කාලෙකට කලින් වගේ මට පෙන්නෙ.
    ------ Post added on May 18, 2024 at 2:15 AM