මේ මිනිස්සු දැක්කාම මොකද හිතෙන්නෙ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    condoms GIF
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,099
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සරල ජීවිත.
    උක් කනවා, කනවා, බොනවා, දවස ජීවත්වෙනවා. එකෙක් වත් දුකින් ඉන්නවා පේන්නේ නෑ. කෝටි ගනං ගොඩගහගත්තු උන් ඉන්නවා උක මූනේ තියන්. ඒ අතින් මුන් සතුටින්.

    මුං සීතලේ ඔහොම ඉන්න එක තමයි හිතාගන්න බැරි.🤔
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    සරල ජීවිත.
    උක් කනවා, කනවා, බොනවා, දවස ජීවත්වෙනවා. එකෙක් වත් දුකින් ඉන්නවා පේන්නේ නෑ. කෝටි ගනං ගොඩගහගත්තු උන් ඉන්නවා උක මූනේ තියන්. ඒ අතින් මුන් සතුටින්.

    මුං සීතලේ ඔහොම ඉන්න එක තමයි හිතාගන්න බැරි.🤔

    සිරා සින් එක. උන්ට මහා ලොකු ටෙන්ෂන් එකක් නැතුව ජිවිතේ ගෙවනවා.
    තොපි දෙන්නත් එහෙම ජීවත් වෙයල්ලා
    අපි එපාකියන්නෙ නෑ
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ජානවලින්ම ඔරොත්තු දෙන්න
    සරල ජීවිත.
    උක් කනවා, කනවා, බොනවා, දවස ජීවත්වෙනවා. එකෙක් වත් දුකින් ඉන්නවා පේන්නේ නෑ. කෝටි ගනං ගොඩගහගත්තු උන් ඉන්නවා උක මූනේ තියන්. ඒ අතින් මුන් සතුටින්.

    මුං සීතලේ ඔහොම ඉන්න එක තමයි හිතාගන්න බැරි.🤔
    ජානවලින්ම ඔරොත්තු දෙන්න හැදිල ඇති

    යකො
    සිරා සින් එක. උන්ට මහා ලොකු ටෙන්ෂන් එකක් නැතුව ජිවිතේ ගෙවනවා.
    ඉන්න ජරා ගොඩ මඩ උෟරො වගෙ
    ------ Post added on Jul 25, 2024 at 9:54 PM
     
    • Like
    Reactions: NRTG