මේ මුක්කුද බං ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    මුක්කුද බං මේ ? 🤯 ගේදර ස්ලැබ් එකට යන තැන උලුහුව්වේ තියෙන්නෙ...ඒ නිසා වැඩිය කවුරුත් යැවෙන්නෙ නෑ.. ඊයෙ රෑක ගිය වෙලාවෙ කරුවලේ අත වැදුන ලාවට හික් ගෑවෙන්න .. එතකොට තමයි දැක්කෙ.... දැන් එතන ඉදිමිලා රතු වෙලා.. මේ දෙබරු ද ? කලාදුරුවො ද ? ටහිකෙනව සින්හල්ලු මුන්ව එලවන්නෙ කොහොමද දැන් ? 😐

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    දඩුවෙල්වෑයද මොක්කුද කියන මී මැස්සො..එලවන්න එපා.. ටික කාලයක් ඉදලා පැනි කාපන්
     
    • Like
    Reactions: Naughtykolla48

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,264
    1
    2,935

    Z
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,694
    4,372
    113
    මීයක් බදිනවා. ඕක ඔහොම තියපන්
     
    Danna ekekta kiyala pettiyakta hari ගහකට daganin , pani ne yako
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    දඩුවෙල්වෑයද මොක්කුද කියන මී මැස්සො..එලවන්න එපා.. ටික කාලයක් ඉදලා පැනි කාපන්

    මීයක් බදිනවා. ඕක ඔහොම තියපන්

    Danna ekekta kiyala pettiyakta hari ගහකට daganin , pani ne yako

    ගේ අවට පේන තෙක් මානෙක ගහක් කොලක් නෑ නෙ බං හරියකට.. මුන්ට කොහෙන්ද පැණි ? 🤔 ගෙදර කාට හරි ඇන්නොත් කියල තමයි බය
     
    • Like
    Reactions: sakuntha1996

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,694
    4,372
    113
    ගේ අවට පේන තෙක් මානෙක ගහක් කොලක් නෑ නෙ බං හරියකට.. මුන්ට කොහෙන්ද පැණි ? 🤔 ගෙදර කාට හරි ඇන්නොත් කියල තමයි බය

    උඹ ඕව හිතට ගන්න එපා. උන්ට එපා උනොත් යයි. දැනුවත් වෙලා ඉදපන්. පොඩි උන් ඉන්නවද?
     
    • Wow
    Reactions: Robinhood wage ekek

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,464
    1
    8,635
    113
    kandy
    මී මැස්සෝ නේ. උන් විදින්නේ සතෙක් පොඩි වුනොත් තැලුනොත් වගේ.
    නිතරම බලන්න ගියොත් ආය සද්ද දැම්මොත් යනවා යන්න. පෙට්ටියකට දාගත්ත නම් හරි.
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ගේ අවට පේන තෙක් මානෙක ගහක් කොලක් නෑ නෙ බං හරියකට.. මුන්ට කොහෙන්ද පැණි ? 🤔 ගෙදර කාට හරි ඇන්නොත් කියල තමයි බය
    උන් කොහෙන් හරි හොයන් එනවා පැනි... කවුරුත් යන්නෙ නැත්තන් ඔහොම්ම තියහන්...ටික කාලයයි ඉන්නෙ..බයයි නම් දුම් අල්ලපන් පරිස්සමට..
     
    • Wow
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    උන් කොහෙන් හරි හොයන් එනවා පැනි... කවුරුත් යන්නෙ නැත්තන් ඔහොම්ම තියහන්...ටික කාලයයි ඉන්නෙ..බයයි නම් දුම් අල්ලපන් පරිස්සමට..
    මාර සීන් එක.. බලමු තව ටිකක් ඉඳල එහෙනං.. 😬

    ඔන්න ඕක තියෙන්න ඇරපන් බය නැතුව.
    බලමූ එහෙනං .. කෙලියොත් මං කියන්නං 😅
    ------ Post added on Jan 9, 2025 at 2:22 PM
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    katha karala ahapanko...gedara unge wage bandagena innakota umba video dada haminenanawa...gruha mulikata kiyahan thattuwak dala ahanna kiyala apen ahanne... :rolleyes2:
    රැජිනට ලයින් එක දානව කියල සේනව එයිද දන්නෙ නෑ කෙලගෙන.. ඒකයි බය බං 😣
     
    • Haha
    Reactions: dilrasan