මේ මොකක්ද කියන්නෙ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ කියන දේ කොහොමද කරන්නෙ කියල අදහස් දක්වන්න​

    TV channel rating is biased, incorrect: Media Ministry Secretary​


    It was revealed at the Committee on Public Accounts (COPA) that the rating system of television channels is not correct and is irregular and biased.

    This was revealed by Secretary to the Ministry of Mass Media Anusha Palpita at the Committee on Public Accounts (COPA) held recently at the Parliament Complex.

    Palpita said a device is installed in about 400 randomly selected TV sets for the purpose of collecting data in order to calculate the rating.

    He pointed out that three major media organizations have bought about 300 television sets equipped with these devices by offering money to the institutions that carry out the calculations and hence the data collected is inaccurate.

    He also said that since the State media is more responsible than the private media organizations, it is not possible to work with the sole motive of climbing up in the ranks of channel ratings. (Ajith Siriwardana)
    https://www.dailymirror.lk/breaking...incorrect-Media-Ministry-Secretary/108-260181
     
    • Like
    Reactions: kinkon and NRTG

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඔය කියන ටීවී 300 හයි කරලා තියෙන ගැජට් එකකින් කොයි චැනල් එකද බලන්නේ, කොයි වෙලේද බලන්නේ, කොච්චර වෙලා බලනවද වගේ දත්ත ඇරගෙන රේටින්ස් හදනවා කියලා නේ කියන්නේ.
    සිම් එකක් වගේ ඇති. එකෙන් ඩේටා යනවා ඇති
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,043
    2,846
    113
    ඔය කියන ටීවී 300 හයි කරලා තියෙන ගැජට් එකකින් කොයි චැනල් එකද බලන්නේ, කොයි වෙලේද බලන්නේ, කොච්චර වෙලා බලනවද වගේ දත්ත ඇරගෙන රේටින්ස් හදනවා කියලා නේ කියන්නේ.
    සිම් එකක් වගේ ඇති. එකෙන් ඩේටා යනවා ඇති
    can't they use PEO tv or dialog TV to get the same data ?
     
    • Like
    Reactions: NRTG and topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කියන ටීවී 300 හයි කරලා තියෙන ගැජට් එකකින් කොයි චැනල් එකද බලන්නේ, කොයි වෙලේද බලන්නේ, කොච්චර වෙලා බලනවද වගේ දත්ත ඇරගෙන රේටින්ස් හදනවා කියලා නේ කියන්නේ.
    සිම් එකක් වගේ ඇති. එකෙන් ඩේටා යනවා ඇති
    නිකං ටීවී එකක යන චැනල් එක මොකක්ද කියල හොයාගන්න ගැජට් තියෙනව කියල මම හිතන්නෙ නෑ
     
    • Like
    Reactions: NRTG

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    නිකං ටීවී එකක යන චැනල් එක මොකක්ද කියල හොයාගන්න ගැජට් තියෙනව කියල මම හිතන්නෙ නෑ
    ඔය නිවුස් එකේ එහෙමනේ තියෙන්නේ.
    කෝපා එකේ එළිදරව් උනා කියලා.
    'Palpita said a device is installed in about 400 randomly selected TV sets for the purpose of collecting data in order to calculate the rating.

    He pointed out that three major media organizations have bought about 300 television sets equipped with these devices by offering money to the institutions that carry out the calculations and hence the data collected is inaccurate.'
     
    • Like
    Reactions: topkollek and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,133
    113
    නිකං ටීවී එකක යන චැනල් එක මොකක්ද කියල හොයාගන්න ගැජට් තියෙනව කියල මම හිතන්නෙ නෑ
    ඕක මාත් හෙව්ව. එතකොට කිව්වෙ ස්වේච්චාවෙන් සර්වේ එකට කැමති අයගෙ ටීවී වල මොකද්ද කෑල්ලක් හයි කරල රේටින්ග් ගන්නව කියල
     
    • Like
    Reactions: topkollek and NRTG