මම thread එකක් දැම්ම java error massage එකක් ගැන අහල.
ඒක මේ
http://www.elakiri.com/forum/showthread.php?t=1919932
මේකට එක reply එකක් වැටෙනවා වෙනස් එකක් එකේ තියනවා මෙහෙම,,
මට දැන් තියන ගැටලුව කොහොමද මෙයා මේක run වෙන්නේ Adobe Creative Cloud වල කියල අර massage එක බලල කියන්නේ?

ඒක මේ
http://www.elakiri.com/forum/showthread.php?t=1919932
මේකට එක reply එකක් වැටෙනවා වෙනස් එකක් එකේ තියනවා මෙහෙම,,
Edit the file C:\Program Files (x86)\Adobe\Adobe Creative Cloud\CCLibrary\js\server to whatever you want, and then rename C:\Program Files (x86)\Adobe\Adobe Creative Cloud\CCLibrary\libs to whatever you want. Press the buttons WindowR and enter msconfig. Now, click on the startup tab button and uncheck all the adobe named services. Then click apply and OK and restart your PC.
මට දැන් තියන ගැටලුව කොහොමද මෙයා මේක run වෙන්නේ Adobe Creative Cloud වල කියල අර massage එක බලල කියන්නේ?