මේ මොකද වෙන්නේ ?😱😱

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පාස්කු බෝම්බෙට සම්බන්ද මහ එකෙක් මැරිලා ගියා නම් කැත විදියට ටිකක් හරි පිලිගන්න තිබුනා. මං කිව්වෙ ආගම ගැන නෙවෙයි. මනස්ගාත ගැන
     
    • Like
    Reactions: kolavari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,260
    166,496
    113
    එකමත් එක රටක
    බය වෙන්න එපා ඔය වගේ අත් කකුල් වලින් ලේ ටිකක් එනව, මරියතුමිගේ ඇස් වලින් කදුලු එනව ලේ එනව වගේ විතරයි හැමදාම..
    ඇණ ගලවගෙන පණ එන්නේ නෑ…ඇගිල්ලක්වත් හොල්ලන්නේ නෑ :rofl:
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    ඉයේ aisa cup එක දිනුවටද 🤭

    catholic eli wallach GIF
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    බලපන් පිලිමේ කටේ දතුත් ඇවිල්ලා ඇති ඔහොම යද්දි... :lol:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    පාස්කු බෝම්බෙට සම්බන්ද මහ එකෙක් මැරිලා ගියා නම් කැත විදියට ටිකක් හරි පිලිගන්න තිබුනා. මං කිව්වෙ ආගම ගැන නෙවෙයි. මනස්ගාත ගැන
    ඔය ආගම ප්‍රචාරය කරන්න තමා ලෝකෙ ලොකුම මිනිස් සංහාර සිද්ද කලේ පරංගියි, ස්පාඤ්ඤ කාරයොයි. දකුණු ඇමරිකාවෙ ශිෂ්ඨාචාර පිටින් වඳ කරල දැම්මා ඕකුන්. දැන් පකෙන් තෙල් බේරෙනවලු, බයිල ගහනවා..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය ආගම ප්‍රචාරය කරන්න තමා ලෝකෙ ලොකුම මිනිස් සංහාර සිද්ද කලේ පරංගියි, ස්පාඤ්ඤ කාරයොයි. දකුණු ඇමරිකාවෙ ශිෂ්ඨාචාර පිටින් වඳ කරල දැම්මා ඕකුන්. දැන් පකෙන් තෙල් බේරෙනවලු, බයිල ගහනවා..
    සිරා කතාව මචන්. දකුණු ඇමරිකාවේ ස්වදේශික මිනිස්සු සහ ඔවුන්ගේ සංස්කෘතිය සහ මුලින්ම වගේ විනාස කරා..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සිරා කතාව මචන්. දකුණු ඇමරිකාවේ ස්වදේශික මිනිස්සු සහ ඔවුන්ගේ සංස්කෘතිය සහ මුලින්ම වගේ විනාස කරා..
    ට උඩු මිනීමරු යාළුවො වටේ ඉන්න කාමාතුර ගංජ ගහන කුඩ්ඩෙක් සංස්කෘතිය ගැන කියවනවා..😂😂😂
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    සිරා කතාව මචන්. දකුණු ඇමරිකාවේ ස්වදේශික මිනිස්සු සහ ඔවුන්ගේ සංස්කෘතිය සහ මුලින්ම වගේ විනාස කරා..
    ලංකාවෙත් ඔය ආගමට නාව මිනිස්සුන්ගෙ ළමයි උඩ දාල කඩු ඇල්ලුවයි කියන්නෙ. දැන් නම් බබාල වෙන්න හදන්නේ, තම්බි තමා වැරදි කිය කිය.