මේ මොකාද බන් .. බෝඩිමේ හිටියේ අද

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
මූ දඟරදන්ඩෙක් (Sri Lankan flying snake (Chrysopelea taprobanica) )

මඳ විශ සහිතයි. නමුත් මාරන්තික නෑ.

අනේ මචන් මරන්න එපා. මූව හිමීට එලියට දාපන් කෝට්ටකින්.
 

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    කොහෙට හරි ගිහින් දාපන්. මරන්න එපා.