මේ මොකෙක්ද බන්?

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    seems like a rat snake
    නයෙක් ලු බන්
    හෙනයා;25111410 said:
    garadiyek wage.. shape eke yanna diyan :yes:
    නයෙක් ලු බන්
    ගැරඩියෙක් වගේ තමා ඩයල් එක ඒත් ඩයල් එකට ටිකක් එයායින් අමුතු වයිරමක් තියෙන නිසා සුවර් නෑ.
    :yes:නයෙක් ලු බන්

    garadiyek nemei neda. owage pattern dakalama naha garadiyage.
    නයෙක් ලු බන්

    හෙනයා;25112054 said:

    දැම්ම මචන්

    nayek wage neda?
    :yes:
    නයි පැටියෙක්ද කියල හිතෙනව
    :yes:

    nayek nam ithin magen nam poddak karadarayi. :lol::lol::lol: nayayi polangayi dennama magen nam berenne na. (sorry cobra lovers:lol:)

    :lol:

    මෙයව අල්ලන් අරන්යන්න පුළුවන් කවුරු හරි දන්නවනවද? පන්නිපිටියේ ඉන්නේ
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    නයි පැටියෙක්.
    හොඳට බැලුවොත් බෙල්ල හරියෙ 'ප' යන්නත් පේනවා.
    ගැරඬි අඳුරන්න තියෙන ලේසිම ක්‍රමය තමා උන්ගෙ කට වටේ කළු ඉරි තියෙනවා. තව නැට්ටේ ජාලාකාර රටාවක් තියෙනවා.

    21437087003_b33e509bc6_b.jpg


    නයාගෙ එහෙම ඉරි නෑ.
    නයාගෙ ඇහැට යටින් කළු ඉරක් හෝ පැල්ලමක් තියෙනවා. කට වටේ ඉරි නෑ.

    QRmwR1R_f6vVmSIaEIBLLMgENBLP6pha8h5krVWCXJgY55p_l0GRSj8PcuTR9c_Ir1tZ25GFHzjs-09CAwQi=s1200
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    මේක ලංකාවට ගැලපෙන්නේ නෑ. මේක ඔය රූපෙ නම් තියෙන උන්ව වෙන් කර ගන්න හදපු සටහනක් විතරයි.
    ලංකාවේ ඉන්න උඝ්‍ර විෂ තෙල් කරවැලා, මුදු කරවැලා, නයා වගේ සර්පයින්ට තියෙන්නෙ රවුම් කණීනිකා තියෙන ඇස්. හිසේ හැඩෙත් ඔය රූපෙ විෂ නෑ කියන උන්ගේ වගේ.
    මිනිස්සුන්ට හානියක් නැති සුළු විෂ මාපිල්ලුන්ට (Cat Snakes) තියෙන්නේ සිරස් කණීනිකා තියෙන බළල් ඇස්. උන්ගේ ඔලුවත් ත්‍රිකෝණාකාරයි.
    හරියටම සර්ප විශේෂය අඳුරගෙන විෂ තත්ත්වය තීරණය කරණවා ඇර, විස ද නැද්ද කියල කියන්න පුළුවන් General Rule එකක් නෑ.
     
    Last edited: