මේ මොනවද එලවළුවක් ද පලතුරක් ද ???

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    I just showed this to my wife and she remembers it's Sprouting Cashew. Says there are so many trees in our backyard and why haven't I noticed. :oo:

    Cashew_Sprout.jpg
     

    max_evens

    Active member
  • Oct 1, 2015
    142
    84
    28
    පැල වෙච්ච කජු මද ඔය. කජු ගස් යට කජු වැටිලා ඇහුලුවෙ නැති උනාම කජ්ජ පැල වෙලා පොඩි පැලයක් උඩට එනවා ඒ පැලේ පියලි දෙකක් විදිහට ඕක එනවා එහෙමම කඩලා කන්න පඋලුවන් හරි රසයි.