මේ මොනාදෝ🙁

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මෙන්න මේවගෙ හරි අමුතු File phone එකේ folder එක ඇතුලෙ හැම තැනම තියෙනව😬

    20210328_201450.jpg

    20210328_201523.jpg

    20210328_201507.jpg

    20210328_201544.jpg

    මේවා හොද නැද්ද? මගෙ පෝන් එකට මොනා හරි වෙයීද🙁
    Solution please 💟
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,394
    19,529
    113
    Colombo
    ඇන්ඩ්‍රොයිඩ් වල/ලිනක්ස් වල ෆයිල්ස් හයිඩ් කරන්නෙ ඔහොම නමේ මුලට තිතක් තියලා,
    ඔය හිඩ්න් ෆයිල් තමයි පේන්නෙ, ඔය යූස් කරන ෆයිල් එක්ස්ප්ලෝරර් ඇප් එකේ show hidden files ඔප්ශන් එක ඕෆ් කරන්න පුලුවන් නම් කරන්න
    ඔය ෆයිල් වලින් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ, ඇත්තටම ඕවයෙ OS එක වැඩ කරද්දි හැදෙන ඩේට, සමහර ඇප් වලින් හැදෙන ඩේට එහෙම තියනවා, ඕව සේරම ඩිලීට් කරන්න එපා ඇප් වල තියන ඩේට එහෙම නැති වෙලා යන්න පුලුවන්, OS එක Unstable වෙන්නත් පුලුවන්.
     
    • Wow
    Reactions: Tharusha_peiris

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ඇන්ඩ්‍රොයිඩ් වල/ලිනක්ස් වල ෆයිල්ස් හයිඩ් කරන්නෙ ඔහොම නමේ මුලට තිතක් තියලා,
    ඔය හිඩ්න් ෆයිල් තමයි පේන්නෙ, ඔය යූස් කරන ෆයිල් එක්ස්ප්ලෝරර් ඇප් එකේ show hidden files ඔප්ශන් එක ඕෆ් කරන්න පුලුවන් නම් කරන්න
    ඔය ෆයිල් වලින් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ, ඇත්තටම ඕවයෙ OS එක වැඩ කරද්දි හැදෙන ඩේට, සමහර ඇප් වලින් හැදෙන ඩේට එහෙම තියනවා, ඕව සේරම ඩිලීට් කරන්න එපා ඇප් වල තියන ඩේට එහෙම නැති වෙලා යන්න පුලුවන්, OS එක Unstable වෙන්නත් පුලුවන්.
    අඩේ...තැන්ක්ස්...මම තව ඩිංගෙන් delete කරනවා...මම හිතුවෙ lap එකේ තිබ්බ virus phone එකටත් ඇවිත් කියලා😬
    Thanks💙