
කෙලින් අතට පෙන්නේ නෑනේ බන්burn mark
![]()
වලිය ගියත් හරි ක්‍රිකටුත් ඉවර වුනාubath ekka cricket gaha unta kiyapan salli denna kiyala , un deyi , natham cricket ganna denne na kiyapan gedarin![]()
මේක හදන එකේ තේරුමක් නැතිවෙයිද කෙල වුනොත්?ටික ටික ඕක වැඩිවෙන්න පුළුවන්
බය කරන්න එපා යකෝමගේ ලැපේ display එක ගියේ ඔහොම. කළු පැල්ලමක් ඇවිත් වැඩි වෙලා වෙලා එකපාරම ගියා.![]()
මීට අවුරුද්දකට කලින් මම හිටපු තැනත් එක්ක මෙව්වා මොනාද?උඹේ ෆෝන් එකත් කෙල උනා නේද?
තොට අපල කාලයක් වගේ.බලු කපුට දානයක් වත් දීපන්
රනිල් හාමුට කියලා අලුත් එකක් ඉල්ලා ගනින්![]()
![]()
නෑ මේ නිකන් මොනිටරයක්මේ ලැප් එකකද? ලැප් එක වහනකොට කීබෝඩ් එකත් මොනිටර් එකත් අතර මොකක් හරි තිබිල තද වුනහම ඔය විදිහේ පැච් එකක් එනවා, ඒවා අයින් කරන්න බැහැ, හැබැයි ඒක තිබ්බ කියල මොනිටරේ ලොකු අවුලක් නැහැ,
හැදුවේ නැද්ද?මගේ ලැප්ටොප් එකක ඔහොම උනා. ටික ටික වැඩි වෙලා පේන්නෙ නැතුව ගියා. පුස් වර්ගයක් වෙන්න පුලුවන් කියල හිතුන