මේ මොහොතේදී ගෝඨා දිනුම්

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පලාත් පාලන මැතිවරනයක ජනාදිපහි අපේක්ෂකයා හොයන්න බෑ.යූන්පි එකට වඩා ලොකු බැස්මක් පොහොට්‍ටුවේ තිබ්බා.ලක්ෂ පනහයි ගත්තේ බයියො සීයට සීයක්ම වෝට් කරලා.අනිත් එක 2015 ජනාධිපතිවරනය තුල රාජ්‍ය බලය මැර බලය සහ හොරචන්ද භාවිතා කරලා ගත්ත චන්ද ලක්ෂ 5ක් මරාට තිබ්බා.ඇත්තටම මරාට ලක්ෂ 53යි එවෙලේ ගන්නේ රාජ්‍ය බලය නැත්තන්.මේ ලක්ෂ 5ක් ඊට පස්සේ මැතිවරන වල පේන්න තිබ්බේ නෑ පොහොට්‍ටුවට හෝ මරා හිටපු පැත්තේ.අනිත් එක මේ පාර එන්නේ මහින්ද නෙවෙයි. මහින්දටත් වඩා බාල කාසියක් ගෝටා කියන්නේ.ඒක නිසා එතනැත් බැස්මක් යනවා.යූන්පි එක අනිවාර්ය්නෙම හැම පක්ෂයකට පිලිගත හැකි එකෙක් දාන්නම වෙනවා.බැරිම උනොත් අනුර කුමාරව හරි දාලා විධායකය අහෝසි කරන අපේක්ෂකයා විදිහට ගෝටව පරාජය කරන එකවත් කරන්නම වෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    පලාත් පාලන මැතිවරනයක ජනාදිපහි අපේක්ෂකයා හොයන්න බෑ.යූන්පි එකට වඩා ලොකු බැස්මක් පොහොට්‍ටුවේ තිබ්බා.ලක්ෂ පනහයි ගත්තේ බයියො සීයට සීයක්ම වෝට් කරලා.අනිත් එක 2015 ජනාධිපතිවරනය තුල රාජ්‍ය බලය මැර බලය සහ හොරචන්ද භාවිතා කරලා ගත්ත චන්ද ලක්ෂ 5ක් මරාට තිබ්බා.ඇත්තටම මරාට ලක්ෂ 53යි එවෙලේ ගන්නේ රාජ්‍ය බලය නැත්තන්.මේ ලක්ෂ 5ක් ඊට පස්සේ මැතිවරන වල පේන්න තිබ්බේ නෑ පොහොට්‍ටුවට හෝ මරා හිටපු පැත්තේ.අනිත් එක මේ පාර එන්නේ මහින්ද නෙවෙයි. මහින්දටත් වඩා බාල කාසියක් ගෝටා කියන්නේ.ඒක නිසා එතනැත් බැස්මක් යනවා.

    මෙන්න ඇත්ත තත්ත්වේ :yes:

    UNP එකෙන් රනිල් / සජිත් දෙන්නගෙන් කවුරු ආවත් නිකංම දිනනව :yes:

    ඒකයි දෙන්නම අපේක්ශකත්වේ ගන්න දඟලන්නෙ ලේසියෙන්ම දිනන්න පුළුවන් කියල දන්න නිසා :yes:

    මේ යන විදිහටම ගියානං හරි :yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පලාත් පාලන මැතිවරනයක ජනාදිපහි අපේක්ෂකයා හොයන්න බෑ.යූන්පි එකට වඩා ලොකු බැස්මක් පොහොට්‍ටුවේ තිබ්බා.ලක්ෂ පනහයි ගත්තේ බයියො සීයට සීයක්ම වෝට් කරලා.අනිත් එක 2015 ජනාධිපතිවරනය තුල රාජ්‍ය බලය මැර බලය සහ හොරචන්ද භාවිතා කරලා ගත්ත චන්ද ලක්ෂ 5ක් මරාට තිබ්බා.ඇත්තටම මරාට ලක්ෂ 53යි එවෙලේ ගන්නේ රාජ්‍ය බලය නැත්තන්.මේ ලක්ෂ 5ක් ඊට පස්සේ මැතිවරන වල පේන්න තිබ්බේ නෑ පොහොට්‍ටුවට හෝ මරා හිටපු පැත්තේ.අනිත් එක මේ පාර එන්නේ මහින්ද නෙවෙයි. මහින්දටත් වඩා බාල කාසියක් ගෝටා කියන්නේ.ඒක නිසා එතනැත් බැස්මක් යනවා.යූන්පි එක අනිවාර්ය්නෙම හැම පක්ෂයකට පිලිගත හැකි එකෙක් දාන්නම වෙනවා.බැරිම උනොත් අනුර කුමාරව හරි දාලා විධායකය අහෝසි කරන අපේක්ෂකයා විදිහට ගෝටව පරාජය කරන එකවත් කරන්නම වෙනවා.

    UNP කිව්වොත් "බැස්මක්" ගැන තමයි...:lol::lol::lol:"නැග්මක්" ගැන කතා කරනවා බොරු නේහ් ??? #අපි UNP :P:P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Lapa kota ta loku chance 1k tiyenawa me para. uge parliment experience eka 20 years tiyenawa. karapu wadak nam na but Loke danata jeewath wena . jeewath wela marunu . ipadenna inna kotas 3nema okkogema waradi walata banala tiyenawa. Punchi ammage waradi walata arenna:):)
    owa ganan nogena World's shortest president record eka tiyanna anura ta vote karanna:):) karana wada gana ahanna epa 20k wada karapu nathi eka oya 5ye monawa karannada:lol::lol: