මේ මොහොතේ ආණ්ඩුවෙන් යන්නේ නෑ... 🤭🤭🤭

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත් නොවීමේ තීරණයකට පැමිණ ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි .

    රට බරපතළ අර්බුදයකට ලක්ව ඇති මේ අවස්ථාවේ ආණ්ඩුවෙන් යාම සුදුසු නොවන බවත්, ආණ්ඩුව සමග එක්ව අර්බුද වලට විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතුව ඇති බවත් ,එම පක්ෂයේ අදහස වී ඇතැයි ට දැනගන්නට ඇත .

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සිටින මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් අතිබහුතරය එම අදහසේ සිටින අතර ,ආණ්ඩුවෙන් යායුතු බවට අදහස් දක්වා ඇත්තේ එක්කෙනකු දෙන්නකු පමණක් බව ද ආරංචි මාර්ගවලින් පැවසේ ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව සමඟ තවදුරටත් එක්ව කටයුතු කරනු ඇතැයි ද එම පක්ෂ ආරංචි මාර්ග කියයි .
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මොනවද බන් උන් කර්න්නේ. කබ්බයි, බැසිලයි විතරක් හිටියානම් ඇතිනේ. අපරාදේ අනිත් උන්ට පඩි ගෙවන්නේ. නන්දසේනයා අමු පබයා. පිස්සු තද වෙලා ඇත්තේ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    අඹෙත් කාලා ඇටෙත් සූප්පු කරන වේශිගේ පොන්න පුතාලා. පිංගුත්තර කම්බාහොර හිකනල් පොදු පෙරමුනයි, පොහොට්ටුවයි දෙකක් නෙමෙයි එකක්. 🤭 🤭 🤭
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    "රට බරපතළ අර්බුදයකට ලක්ව ඇති මේ අවස්ථාවේ ආණ්ඩුවෙන් යාම සුදුසු නොවන බවත්,
    ආණ්ඩුව සමග එක්ව අර්බුද වලට විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතුව ඇති බවත්....."

    :D :D :lol: :lol:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අාච්චිගෙ රෙද්ද..🤣🤣රට නිසා නෙමෙයි සිරිසේනයට ගූ ගිහින් හිරේ යන්න වෙයි කියලා..🤣🤣
    සිරිසේනට බලු චේන් එක දාල හින්දා යන්න බෑ නේ 😄
    ඔකුන් තමා බැරි කැසිලට වඩා සක්කිලි
    🙁 සිරාවටම බන්
    මොනවද බන් උන් කර්න්නේ. කබ්බයි, බැසිලයි විතරක් හිටියානම් ඇතිනේ. අපරාදේ අනිත් උන්ට පඩි ගෙවන්නේ. නන්දසේනයා අමු පබයා. පිස්සු තද වෙලා ඇත්තේ
    මෝඩයෙක් බන් හිටියත් නෑ වගේ. ලංකාවේ ශෙඩ් එක්ක තෙල් ගහපු එකෙක් ඔය පුටුවේ ඉන්දුවා නම් පෙන්දසේනට වඩා හොදට කරයි
    අඹෙත් කාලා ඇටෙත් සූප්පු කරන වේශිගේ පොන්න පුතාලා. පිංගුත්තර කම්බාහොර හිකනල් පොදු පෙරමුනයි, පොහොට්ටුවයි දෙකක් නෙමෙයි එකක්. 🤭 🤭 🤭
    😅
    ආණ්ඩුව සමග එක්ව අර්බුද වලට විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතුව ඇති බවත්....."

    :D :D :lol: :lol:
    🤣

    "රට බරපතළ අර්බුදයකට ලක්ව ඇති මේ අවස්ථාවේ ආණ්ඩුවෙන් යාම සුදුසු නොවන බවත්,
    ආණ්ඩුව සමග එක්ව අර්බුද වලට විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතුව ඇති බවත්....."

    :D :D :lol: :lol:
    🤣
    ------ Post added on Mar 12, 2022 at 5:51 PM
     
    • Haha
    Reactions: kasun090354t

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    273361259_4663732967087480_7792838669521263317_n.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    මයිත්‍රීව විශ්වාස කරල එලියට බැහැපු විමලෙටයි උදයටයි මොකෑ වෙන්නෙ එතකොට?
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අාච්චිගෙ රෙද්ද..🤣🤣රට නිසා නෙමෙයි සිරිසේනයට ගූ ගිහින් හිරේ යන්න වෙයි කියලා..🤣🤣

    සිරිසේන මේ සැරේ විමලෙට ආප්පෙ කැව්වා.
    නේටෝ එකෙන් යුක්‍රේන් එකට කරපු xරි වැඩේ වගේ එකක් සිරා විමලෙට කරේ.. ඌව ෆෝම් කරල එලියට යන්න තල්ලුකරල මු පොහොට්ටුවෙ පැල උනා 🤭
    🤭🤭