මේ යන විදියට ලංකාවට මොනවා වෙයි ද?

Hiruka29

Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    1. Middle class eka ඇත්තටම හිඟන්නෝ වෙයිද?

    2. දවසකට 20km oneway ජොබ් එකට යන අයට traveling වලට යන වියදම නිසා, ජොබ් වලින් අයින් වෙන්න වෙයිද?

    3. Private companies (banks, manufacturing, services, telecommunications etc..) වැහිල යයිද?

    4. තමන්ගේ business එකක් (shop owner, car sale owner , small garment factory owner ,beautician, house contractor, carpenter , mechanic etc..) කරන් යන අයගේ තත්ත්වය කොයි වගේ වෙයිද?

    5. Export business කරන අයට කොහොම වෙයි ද?

    6. අලුතෙන් business එකක් පටන් ගන්න සුදුසයි ද?

    7. වෙන්න පුලුවන් නරකම දේ මොකද්ද ? ඒ තත්ත්වය කොයි කාලේ වගේ වෙයිද?

    මොකද හිතන්නේ ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත

    ඔව් දරිද්‍රතා මායිමටම එනවා
    2. දවසකට 20km oneway ජොබ් එකට යන අයට traveling වලට යන වියදම නිසා, ජොබ් වලින් අයින් වෙන්න වෙයිද?
    ඔව් ලොකුවට ලේ ඕවර්ස් යන්න ගනී
    3. Private companies (banks, manufacturing, services, telecommunications etc..) වැහිල යයිද?
    කඩන් වැටෙයි ගොඩක් , අනික්වා ලේ ඔවර්ස් කරලා ශ්‍රින්ක් කරයි සවිසස් අඩු කරයි
    4. තමන්ගේ business එකක් (shop owner, car sale owner , small garment factory owner ,beautician, house contractor, carpenter , mechanic etc..) කරන් යන අයගේ තත්ත්වය කොයි වගේ වෙයිද?
    ෆොරින් රෝමැටිරියල් නම් අනිවා වැහෙනවා
    ලෝකල් රෝමැටිරියල් ඒවා දුවයි ඒත් ප්‍රඩක්ට් කොස්ට් වැඩි වෙයි වර්තන වියදම් නිසා . ඒත් පවර් අවුටේශ් ට්‍රාන්ස්පෝට් කේස් නිසා පාඩු ලබයි වැහිල යයි

    5. Export business කරන අයට කොහොම වෙයි ද?
    සවයි වෙන්න පුලුවන් ඒත් ට්‍රාන්ස්පෝට් අවුල් නිසා ඩිමාන්ඩ් එක මැච් කරගන්න බැරුව බිස්නස් නැති වෙයි.
    6. අලුතෙන් business එකක් පටන් ගන්න සුදුසයි ද?
    මොනාද මේ වෙලාවේ කරන්න පුලුවන්
    තියන ඒවත් කඩන් වැටෙන , මාජින් වල දුවන්න වෙනකොට , වර්ක් ෆෝස් ශ්‍රින්ක් කරන්න වෙනකොට ප්‍රඩක්ටිවිටි නෑනේ
    7. වෙන්න පුලුවන් නරකම දේ මොකද්ද ? ඒ තත්ත්වය කොයි කාලේ වගේ වෙයිද?
    වෙන්න පුලුවන් නරකම දේ වෙලා ඉවරයි දැන් තවම මධයම ආදායම් ලබන අයගේ තොන්ඩුවට හිරවෙන ගාන දැනුනේ නෑ ඒ ගානට එනව ජුලි අගෝස්තු වෙනකොට
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    ඒ හම්බෙන පට්ට ප්‍රොෆිට් එකෙන් ඒ වෙද්දී කරන්න පුලුවන් දෙයක් නෑ ඉතින්. :rofl:
    na na gagaa nikan innawata wada eka worth ban :lol: mukuth nokara hitiyoth eka wath na
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    1. Middle class eka ඇත්තටම හිඟන්නෝ වෙයිද?

    2. දවසකට 20km oneway ජොබ් එකට යන අයට traveling වලට යන වියදම නිසා, ජොබ් වලින් අයින් වෙන්න වෙයිද?

    3. Private companies (banks, manufacturing, services, telecommunications etc..) වැහිල යයිද?

    4. තමන්ගේ business එකක් (shop owner, car sale owner , small garment factory owner ,beautician, house contractor, carpenter , mechanic etc..) කරන් යන අයගේ තත්ත්වය කොයි වගේ වෙයිද?

    5. Export business කරන අයට කොහොම වෙයි ද?

    6. අලුතෙන් business එකක් පටන් ගන්න සුදුසයි ද?

    7. වෙන්න පුලුවන් නරකම දේ මොකද්ද ? ඒ තත්ත්වය කොයි කාලේ වගේ වෙයිද?

    මොකද හිතන්නේ ?
    :shocked::shocked::(:(
     
    Hiruka29

    Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    සවයි වෙන්න පුලුවන් ඒත් ට්‍රාන්ස්පෝට් අවුල් නිසා ඩිමාන්ඩ් එක මැච් කරගන්න බැරුව බිස්නස් නැති වෙයි.
    ට්‍රාන්ස්පොට් අවුල තව කොච්චර කාලයක් යයිද?
    පොඩියට හරි export එකක් පටන් ගන්න කෙනෙකුට මේ දවස් වල help ekak දෙනවා කියලා හිතුවේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඬන්නේ නැතිව හිටපං. උඹල බයවෙන්න ඕන ෆ්‍රැන්චයිස්ඩ් කම්පනි වහගෙන ගියොත්. එදාට බඩු පැකට්.

    තවම එච්චර අල වෙලා නෑ. $ නැතිවුනොත් නං ඒ ටිකත් වෙයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ට්‍රාන්ස්පොට් අවුල තව කොච්චර කාලයක් යයිද?
    පොඩියට හරි export එකක් පටන් ගන්න කෙනෙකුට මේ දවස් වල help ekak දෙනවා කියලා හිතුවේ
    ට්‍රාන්ස්පෝට් අවුල එන අවුරුද්ද වෙනකම් යයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    74OJWTN.jpg
    amathaka karanna epa depaththatama nathi 69 lasseth oka madde inne,
    koi welawe paththa maru karaida danne naha