මේ යන විදියට Bank Run එකක් යයිද (සංවාදයට)

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කොල්ලනේ මේ යන විදියට ඩොලර් එක අඩුවෙලා, එකපාරට වැඩි වෙලා, ඩිපොසිට් රේට් අඩු වැඩි වෙලා මොකක් හරි මිස්ෆයර් එකකින් කස්ටමර්ස්ල පැනික් වෙලා Bank Run එකක් එහෙම ගිහිං අපිට කෙළ වෙලාම යයිද බං.

    සංවාදයට විවෘත්තයි.


    Bank Run -
    ගනුදෙනුකරුවන් භීතියට පත්ව සියලු දෙනාම එකවර මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම.
     
    • Like
    Reactions: iworld and NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    දැන් එහෙම වෙන්නේ නෑ. වෙනවානම් ගිය අවුරුද්දේ වෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    Ape ewunta financial literacy nethi hinda USD eka 1000 giyath interest rate eka tika wedi karala dunnama idan wikunala hari bank eke daanawa
     
    • Like
    Reactions: NRTG

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Bank run ekak wenne na. oken wenne rupee eke demand (appreciation) eka thawa adu wena eka.

    400$ million walin 14% wage percentage ekak uda pahala yana assest ekak thiya gena inna kawuruth kamathi wenne na long term.

    Nandalal made a mistake there
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Bank run ekak wenne na. oken wenne rupee eke demand (appreciation) eka thawa adu wena eka.

    400$ million walin 14% wage percentage ekak uda pahala yana assest ekak thiya gena inna kawuruth kamathi wenne na long term.

    Nandalal made a mistake there
    dakka kal... pamod wa dakke nadda lagadi
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Pissuda putha ehema wenne na essarahata bank share prices ehema wadi wenna eda thiyenawa bank neneye finance company ekak wath watena patakwath na.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,454
    113
    Colombo, Sri Lanka
    Bank run එකක් වෙන්නේ නැහැ. වැඩි හරියක් ලොකු ගණන් දාලා තියෙන්නේ දේශපාලකයොයි උන්ගේ හෙන්චයියෝයි තමයි
     
    • Like
    Reactions: EdNygma and kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    අපේ එවුන් කැමති නිකං ඉදලා කන්න Bank එක පැනලා ගියත් අපේ එවින් සල්ලි ගන්නේ නැහැ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Mokakda une ban boc eke set ekakata management eka bara deela podi kalen goda awa.boruwata minissu baya karanna epa.
    minissu baya karanna neme kiwwe. ehema wenna puluwan.. Seyaln bank eka strong. eth wune Ceylinco group eka gana rumors hinda kattiya withdraw karanna gatta. ehema wenna puluwan ona welawaka
     
    • Like
    Reactions: akr20