මේ යන විදිහට ගියොත් කොරියොන්ට යන එන මං නැතිවෙනවා

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,062
    4,628
    113
    මේ යන උපත් අනුපාතය අනුව ගියොත් වැඩි කුලේ (පයිය) මිටි සුදු සුජාත කොරියොන්ගෙන් ඉතුරු වෙන්නෙ දැන් ඉන්න ජනගහනයෙන් 16.81%ක් විතරයි

    1762620852389.png
     
    Last edited:
    • Haha
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,557
    113
    Colombo
    මේ යන උපත් අනුපාතය අනුව ගියොත් වැඩි කුලේ (පයිය) මිටි සුදු සුජාත කොරියොන්ගෙන් ඉතුරු වෙන්නෙ දැන් ඉන්න ජනගහනයෙන් 16.81%ක් විතරයි

    View attachment 258598
    මුන් හුකන එක පැත්තකින් තියල න්‍යෂ්ඨික හුතත්වලවලට හුක හුක ඉන්නවා යමු යමු කැරියොන්ට ඔහොම වෙලා මදි...උන් පොරවල් වෙන්න දගලන්නේ..ඇමරිකන් පක්කුන්ටත් ඕක තමයි වෙන්න ඕන..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,599
    113
    Mother Earth
    මම හිතන්නේ මේ ලෝකේ මිනිස්සු විසින් දැනට නිපදවපු භයානකම Mass Distruction Weapon එක තමයි කොන්ඩම් එක. 🤷🏻‍♂️
    images
     
    • Like
    Reactions: DiksonAlex

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    මුන් හුකන එක පැත්තකින් තියල න්‍යෂ්ඨික හුතත්වලවලට හුක හුක ඉන්නවා යමු යමු කැරියොන්ට ඔහොම වෙලා මදි...උන් පොරවල් වෙන්න දගලන්නේ..ඇමරිකන් පක්කුන්ටත් ඕක තමයි වෙන්න ඕන..
    ඇමරිකන් උන් කියලා ජාතියක් නෑනේ බන්. උන් එක එක රටවල් වලින් ඇවිල්ලා ඇමරිකාවේ පදිංචි උන වුන්. උන් ඉතිං කට්ටිය මදි වෙනකොට ආයෙ පිටින් එනන ලේසි වෙන විදිහට නීති වෙනස් කරනවා. නැත්තං උන් ඔය ප්‍රශ්නෙට මුන දීලා ගොඩක් කල්, කොරියන් ජපන් වුන් පිටින් එන වුන්ට ඉන්න දෙන්නෙ නැති නිසා උන්ට කෙල වෙලා. චීනේ තමයි ඊලග, හැම සංවර්දිත රටකම තියෙන ප්‍රශ්නයක්. ජීවන වියදම වැඩි වෙනවා, ජීවිත සංකීර්ණයි මිනිස්සු ලමයි හදන්නේ නෑ, උන්ට තියෙන ප්‍රශ්න එක්ක මොන ලමයිද? ඒක බැලන්ස් කරන්න නන් ඉතිං පිටින් එන්න ඉඩ දෙන්න.