මේ යන විදිහට....

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එකම විසදුම - රටකට ඔනෑ අපමණ අගයක් - හෙටකට ඔනෑ ගෝඨා යුගයක් :cool:

    Gotabaya-Rajapaksa.jpg
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,495
    8,682
    113
    eka nisa kiriye godak un dan PR gana hoyanawa tawasamahark danadamath rata athaerala ghin inne

    Thiththa unath meka thama aththa ban... igana gaththa ekek meke inne ne... parliment eke enna jokerlage wedath ekka kohomada inne ithin.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    බය වෙන්න එපා බන් මේකේ උන් කියන විදියට ඝෝඨා ආවම ලංකාව සීග්‍ර දියුනුවක් ලබල හොරු ඔක්කම ඇතුලට දාල පට්ට වෙනසක් වෙනවා . බය වෙන්න එපා තව 15කින් සුපිරි රටක් මචන් පොඩ්ඩක් අල්ලන් හිටහන් .
     
    • Like
    Reactions: snm1990

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    බය වෙන්න එපා බන් මේකේ උන් කියන විදියට ඝෝඨා ආවම ලංකාව සීග්‍ර දියුනුවක් ලබල හොරු ඔක්කම ඇතුලට දාල පට්ට වෙනසක් වෙනවා . බය වෙන්න එපා තව 15කින් සුපිරි රටක් මචන් පොඩ්ඩක් අල්ලන් හිටහන් .

    :rofl::rofl::P
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,495
    8,682
    113
    බය වෙන්න එපා බන් මේකේ උන් කියන විදියට ඝෝඨා ආවම ලංකාව සීග්‍ර දියුනුවක් ලබල හොරු ඔක්කම ඇතුලට දාල පට්ට වෙනසක් වෙනවා . බය වෙන්න එපා තව 15කින් සුපිරි රටක් මචන් පොඩ්ඩක් අල්ලන් හිටහන් .

    එල එල... මම උබ කියන නිසා ඉදල බලන්නම්කෝ :rofl::rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    බය වෙන්න එපා බන් මේකේ උන් කියන විදියට ඝෝඨා ආවම ලංකාව සීග්‍ර දියුනුවක් ලබල හොරු ඔක්කම ඇතුලට දාල පට්ට වෙනසක් වෙනවා . බය වෙන්න එපා තව 15කින් සුපිරි රටක් මචන් පොඩ්ඩක් අල්ලන් හිටහන් .

    අවරුදු 70ක් පට්ට ගහපු තැටිය. සිංහලු තමයි සිංහලු :rofl:
     
    • Like
    Reactions: snm1990

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,994
    34,423
    113
    බය වෙන්න එපා බන් මේකේ උන් කියන විදියට ඝෝඨා ආවම ලංකාව සීග්‍ර දියුනුවක් ලබල හොරු ඔක්කම ඇතුලට දාල පට්ට වෙනසක් වෙනවා . බය වෙන්න එපා තව 15කින් සුපිරි රටක් මචන් පොඩ්ඩක් අල්ලන් හිටහන් .

    මට මැවිලා පේනවා ගොටා ආවොත්, අර ගෝත සැට් එක (විමල්, ගොම්මන්පිල, වාසු, ජොනී, මහින්දානන්ද, නාමල්, ලොකුගේ, දිනේශ්, බන්දුල etc..... ) අයෙත් ඇමතිකම් අරගෙන බයිලා කෙලිනවා
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22

    :rofl: