මේ යුනි වල Alumni ටික බලපන්කො. 🙄

JokerFan

Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    University of Moratuwa Alumni
    Patali Champika Ranawaka
    Rishad Bathiudeen
    Wajira Abeywardana
    Nalaka Godahewa
    Bimal Rathnayake
    Dhammika Perera

    University of Monash
    GAmmanpila

    La Trobe
    Mahinda Samarasinghe
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඇපේ ඉන්නේ ලෝකෙට වැඩක් කරපු උන් දේශපාලුවො හැර.
    ඔය ගොඩක් ඒවා නමට සල්ලි වලට ගන්න උපාදිනේ බන්... සජියත් ඔය මොකලද ලොකු එකකට ගියාලුනේ.
    අනික උන් හොදම මොල අරගන්න්වා ශිෂ්ශත්ව දීලා.
    ඔය පෙන්නන්නේ කවිකුනන්න පුලුවන් නම්.. වැඩ්ඩො ඇති ලිස්ට් එකේ අග... උන් ගොඩක් BSc. කරලා ඇත්තේ ලන්කාවේ ඉ දියාවේ
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ජොන් එෆ් කෙනඩි හාවඩ් & Stanford
    එලොන් මස්ක් Stanford & University of Pennsylvania
    etc...
     

    PixelTV

    Active member
  • Oct 15, 2020
    88
    178
    33
    ඉන්න තරමක් ජනාදිපතිලානේ.
    අපේ ජනාදිපතිලා හොයාගන්න වෙන්නේ ෂෙඩ්වල පොම්පකරුවන්ගේ ලිස්ට්වල තමයි
    ai gramasewakalath inne:lol:
     
    • Haha
    Reactions: Cypress

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ටවුක්.. මේක අද දැක්කෙ.

    #151 of 1,039
    For Civil Engineering
    Moratuwata place na dan :(

    ඕකෙ ඉන්නෙ ප්‍රසිද්ධ එවුන්.. කරුමෙට හාවර්ඩ් වල වැඩ්ඩෝ ප්‍රසිද්ධයි.. අපේ රටේ වැඩ්ඩෝ ප්‍රසිද්ධ නෑ (උන් ප්‍රසිද්ධ වෙන්න තරම් ලොකු දේවල් කරලා නෑ )
    ------ Post added on Sep 3, 2022 at 10:15 AM
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Godak harvard wala degree eka complete karala ne neda: Mark, bill gates ehema? Ape nam itin ohoma aya ne. Uni of colombo wala nam prof sarath gunapala innawa tawa scientist la tikak innawa. E arenna godak prasidda un ne
     
    • Like
    Reactions: siri_ayya

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    අමෝ අමෝ මාත් Harvard එකේ python online course එකක් කරා. මාත් Harvard Alumni. 😏
    ඇයි ඔයා ලෝකෙට වැදගත් අලුත් සොෆ්ට්වෙයා එකක්වත් හැදුවද?
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මෙහෙමයි බං ලෝකයේ හොඳම ලැබ් හොඳම පුස්තකාල ඔය හැමදේම ඔය රටවල දෙනවා ඉතිං ඉගෙනගන්න පට්ට ලේසි මටනං ලංකාවේ නිදහස් අධ්‍යාපනය කරන කැම්පස් සෙට් එක වටිනවා උංට කන්ඩවත් නෑ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113




    කොහොමද? 😍❤️
    උපාදි කඩ ටික කැලේ නේද?

    https://edurank.org/uni/harvard-university/alumni/ - HARVARD UNIVERSITY

    https://edurank.org/uni/stanford-university/alumni/ - STANFORD UNIVERSITY

    https://edurank.org/uni/university-of-pennsylvania/alumni/ - UNIVERSITY OF PENNSYLVANIA

    Education nm aaye top notch venna athi neh me uni vala. lankave ekek vath nahe hebei notable alumni eke.

    මේවා උපාදි කඩ නේද?
    ------ Post added on Sep 3, 2022 at 10:49 AM
     

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    ඇයි ඔයා ලෝකෙට වැදගත් අලුත් සොෆ්ට්වෙයා එකක්වත් හැදුවද?
    ඔව්. https://bit.ly/onahuptak ගිහින් බලන්න. youtube වීඩියෝවල, playlist වල ඉඳලා torrent, direct links, m3u8 streams, mega.nz file ඕන එකක් තමන්ගෙ google drive එකට download කරගන්න පුළුවන්. 👍
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,508
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    Moratuwata place na dan :(

    ඕකෙ ඉන්නෙ ප්‍රසිද්ධ එවුන්.. කරුමෙට හාවර්ඩ් වල වැඩ්ඩෝ ප්‍රසිද්ධයි.. අපේ රටේ වැඩ්ඩෝ ප්‍රසිද්ධ නෑ (උන් ප්‍රසිද්ධ වෙන්න තරම් ලොකු දේවල් කරලා නෑ )
    ------ Post added on Sep 3, 2022 at 10:15 AM

    na ban mama kiwwe 1039 n 151 kiyanne hodai kiyala. mul 10% awata innawane.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,567
    6,150
    113
    University of Moratuwa Alumni
    Patali Champika Ranawaka
    Rishad Bathiudeen
    Wajira Abeywardana
    Nalaka Godahewa
    Bimal Rathnayake
    Dhammika Perera

    University of Monash
    GAmmanpila

    La Trobe
    Mahinda Samarasinghe
    Dhammika Perera is not a university graduate, he did Technical course NDT

    Career

    Dhammika Perera enrolled in the National Diploma in Technology (NDT) program at the Institute of Technology, University of Moratuwa during the time of civil war before dropping out later to pursue his business ventures.

    https://peoplepill.com/people/dhammika-perera
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඉන්න තරමක් ජනාදිපතිලානේ.
    අපේ ජනාදිපතිලා හොයාගන්න වෙන්නේ ෂෙඩ්වල පොම්පකරුවන්ගේ ලිස්ට්වල තමයි
    ammo
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Australia uni වලනං ලංකාවේ අයඇති ගොඩක්. රුසියාවේ මෙඩිසින් පැත්තෙන් ඇති ලංකාවේ අය
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Dinakshi awe Mass communication diploma eka karana ban. ekata media inna godak un enawa. ehenaman okkoma danna ona. ita wada Internal idala degree ka gaththe Sachini derana presenter.
    දෙරණ තව කෙනෙක් හිටියා "පබසරී" වගේ නමක් තිබුනෙ (research)

    උබලට ඔක්කොම මතකයි අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මතක නෑ කොළඹ යුනිවර්සිටි.
     
    • Haha
    Reactions: NAdee56