මේ රටට ගැලපෙන ක්‍රමය තෝරන්න

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොලිසියෙන්ලු වෙඩි තියල තියෙන්නෙ, පාන්ඩුවෙන් නෙමේලු පොලිසිය පාලනේ කරන්නෙ...මට පේන්නෙ ඕකටත් මහින්ද තමයි අණ දීල තියෙන්නෙ..:lol::lol::lol:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mehemai machan
    oya wage sakkilinta witarak thiyanwa nam hodai oya wade
    issra oita wenas kihipa denekgeth nam kiya una ekai aula
    karapu wade hodai,godak hodai ellum gahai nawa neethi genawanam,ehema karan naththe deshapaluwantath yannawena nisa,
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොලිසියෙන්ලු වෙඩි තියල තියෙන්නෙ, පාන්ඩුවෙන් නෙමේලු පොලිසිය පාලනේ කරන්නෙ...මට පේන්නෙ ඕකටත් මහින්ද තමයි අණ දීල තියෙන්නෙ..:lol::lol::lol:

    නෑ නෑ මහින්ද කැලේ අස්සේ ඉදල හොරෙන් බලන් ඉන්නවා මන් දැක්ක.. ලේසි නෑ රත්තරන් අශ්වයෙක්ගේ පිටේ ඉන්නේ.:rofl: