Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ රට අමුතු ඇටයකි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ රට අමුතු ඇටයකි !

මේ රට අමුතු ඇටයකි !

යහපාලනේ ගෙන ඒමට පුක උඩ දාන් මොර දුන්න

ජෙප්පෝ ධනවාදී කාර්තුව නිමා කොට නැවත සමාජවාදී මුහුණක් පෙන්නා

මෙයිත්රී රජයට බණිති , මැසිවිලි කියති

දැන් උං ඔක්කොම සුදනෝය

දුදනෝ නැත

තැටිය රත් කරන් රොටී පුච්චපු මචං සෝභිත දැන් බොරුවට

කිබුල් කඳුළු හෙලති

අඩති වැලපෙති

ඌ නොදැන උන්නා සේ පෙන්නති

රටේ සිදුකරන්නා වූ විවසන නිහඩ කරවනු වත්

'සේයාවරු' මරති

සංවේදි වූ මිනිසුන් උම්බෑ කියමින් කෑ මොර දෙද්දි

අවුරුදු 17 නාට්ටිය හා කොන්ඩ තිර රචනා පෙන්නති

මරපු උන් කවුදෑයි නොසිතති

පුක උඩ දාං පඩ ඇරපු රංජා

දෙකේ පුළුං මෙන් උඩ දාන් හිදිති

දැන් සැපද ඇසූවිට

" මහින්ද එලෙව්වා මදිද කියා අසති "

සීනි , ලුණු , පොල් තෙල් වැඩි කොට මිනිසුන් ලෙඩ වෙන නිසා යැයි කියති

අරක්කු , සිගරට් කලින් වගේම පොවති

බාර් ලයිෂන් වැඩි වැඩියෙන් දෙති

මිණි වලවල් ගොඩ දමා ඇට කටු වලින් ඡන්ද පෙට්ටි පුරෝති

රත්තරං අස්සයෝ , හෙලිප්පර පවුල් සංස්තා ගැන කියපු උන්

පුත්තරයා රැගෙන ඇමරිකා යති

ලගින් වාඩි කරගෙන හිදිති

විමසූ විට

' ඇයි අවුල්දැයි අසති "

තවමත් පුක හෝදන උන් නාමලට වඩා ඒ මලේ පුක සුවදයි කියති

අපි ඇමරිකා ගැත්තෝ නොවෙමු යැයි පුරා ජේරු තෙපලු උන්

බැරැක් අත අත දුන් සැසින්

' අනේ සාදු බලපංකො ලංකාවට ඇති තැන කියති '

මිනිසුන් ප්රීතියෙන් ඉපිලයති

තව වහු කුනෙක් 'අලුත් මොකක්දෝ කියමින් තරුණ ඔලුව කුරුවල් කරති

නානු සාදු සිවුර අස්සේ දාං බිත්තර රකිති

බුකියේ මුදලට කැහැපු උන් මලා මෙන් සුදනෝ ලෙසින් සිටිති

දත් දොස්තරලාගේ පුත්තු පුක උඩ දාන් ජනාධිපති වෙන බව කියති

මිනිස්සු හුරේ කියති

"වත්මන් යහ පාලනේ ආන්ඩුව එලවන්න එපා - මිනිසුන්ට මේ සිස්ටම් එක එපා

වෙනකම් කලින් මහින්ද එලෙව්වා වගේ තවත් සිනි බෝලයකට නොරැවටී තියාගන්න ලෙසින් මම

නුඹලාට කියමි

ඒත්

බත් කන හරකුන් තප්පු ලානා බව මම හොදින්ම දනිමි !

[QUOTE="toiya, post: 19040436, member: 15009"] [b]මේ රට අමුතු ඇටයකි ![/b] [SIZE="4"][COLOR="Red"]මේ රට අමුතු ඇටයකි ! යහපාලනේ ගෙන ඒමට පුක උඩ දාන් මොර දුන්න ජෙප්පෝ ධනවාදී කාර්තුව නිමා කොට නැවත සමාජවාදී මුහුණක් පෙන්නා මෙයිත්රී රජයට බණිති , මැසිවිලි කියති දැන් උං ඔක්කොම සුදනෝය දුදනෝ නැත තැටිය රත් කරන් රොටී පුච්චපු මචං සෝභිත දැන් බොරුවට කිබුල් කඳුළු හෙලති අඩති වැලපෙති ඌ නොදැන උන්නා සේ පෙන්නති රටේ සිදුකරන්නා වූ විවසන නිහඩ කරවනු වත් 'සේයාවරු' මරති සංවේදි වූ මිනිසුන් උම්බෑ කියමින් කෑ මොර දෙද්දි අවුරුදු 17 නාට්ටිය හා කොන්ඩ තිර රචනා පෙන්නති මරපු උන් කවුදෑයි නොසිතති පුක උඩ දාං පඩ ඇරපු රංජා දෙකේ පුළුං මෙන් උඩ දාන් හිදිති දැන් සැපද ඇසූවිට " මහින්ද එලෙව්වා මදිද කියා අසති " සීනි , ලුණු , පොල් තෙල් වැඩි කොට මිනිසුන් ලෙඩ වෙන නිසා යැයි කියති අරක්කු , සිගරට් කලින් වගේම පොවති බාර් ලයිෂන් වැඩි වැඩියෙන් දෙති මිණි වලවල් ගොඩ දමා ඇට කටු වලින් ඡන්ද පෙට්ටි පුරෝති රත්තරං අස්සයෝ , හෙලිප්පර පවුල් සංස්තා ගැන කියපු උන් පුත්තරයා රැගෙන ඇමරිකා යති ලගින් වාඩි කරගෙන හිදිති විමසූ විට ' ඇයි අවුල්දැයි අසති " තවමත් පුක හෝදන උන් නාමලට වඩා ඒ මලේ පුක සුවදයි කියති අපි ඇමරිකා ගැත්තෝ නොවෙමු යැයි පුරා ජේරු තෙපලු උන් බැරැක් අත අත දුන් සැසින් ' අනේ සාදු බලපංකො ලංකාවට ඇති තැන කියති ' මිනිසුන් ප්රීතියෙන් ඉපිලයති තව වහු කුනෙක් 'අලුත් මොකක්දෝ කියමින් තරුණ ඔලුව කුරුවල් කරති නානු සාදු සිවුර අස්සේ දාං බිත්තර රකිති බුකියේ මුදලට කැහැපු උන් මලා මෙන් සුදනෝ ලෙසින් සිටිති දත් දොස්තරලාගේ පුත්තු පුක උඩ දාන් ජනාධිපති වෙන බව කියති මිනිස්සු හුරේ කියති "වත්මන් යහ පාලනේ ආන්ඩුව එලවන්න එපා - මිනිසුන්ට මේ සිස්ටම් එක එපා වෙනකම් කලින් මහින්ද එලෙව්වා වගේ තවත් සිනි බෝලයකට නොරැවටී තියාගන්න ලෙසින් මම නුඹලාට කියමි ඒත් බත් කන හරකුන් තප්පු ලානා බව මම හොදින්ම දනිමි ![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom