මේ රන්ජන් ගේ හොදම යාළුවගේ වේඩින් එක

Nee Ruu

Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    මේ රන්ජන් ගේ හොදම යාළුවගේ වේඩින් එක දවසේ ෆොටෝ එකක්...

    මේ මැද ඉන්නේ යාළුවා... කෙල්ලගේ පෙනුමයි... බැලුවම මෙතන සැගවූනු කතාවක්‍ ඇති කියල හිතේන්නේ නැද්ද ?
    සමහර විට රන්ජ නොබැද ඉන්න හේතුවත් මේ සගවුනු කතාව වෙන්න ඇති...



    1636209936687.jpeg
     
    • Dislike
    Reactions: jay-shan

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    monawada ban uba kiyanna lasthi wenne/?????
    poddak pahadiliwa kiyapanko????
    දන්නේ නෑ බන්... හිරෙන් අවම තමයි අහගන්න වෙන්නේ...

    අපේ කොල්ලෙක් හිටිය උ එචර පෙනුම නෑ... කෙල්ලෝ ටෝක් කරදී පෙනුම තියන කොල්ලෙක් එක්ක ගිහින් උව මුලින් දාලා පස්සේ මු සෙට් කරගන්නවා...
    ------ Post added on Nov 6, 2021 at 8:38 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දන්නේ නෑ බන්... හිරෙන් අවම තමයි අහගන්න වෙන්නේ...

    අපේ කොල්ලෙක් හිටිය උ එචර පෙනුම නෑ... කෙල්ලෝ ටෝක් කරදී පෙනුම තියන කොල්ලෙක් එක්ක ගිහින් උව මුලින් දාලා පස්සේ මු සෙට් කරගන්නවා...
    ------ Post added on Nov 6, 2021 at 8:38 PM

    Kisima deyak danne nethnam mona reddatada ban ohoma thread danne?
    anika ubage Kollage kathawa mekata set wenne kohomada??
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අදාල නෑනේ බන්.. හිත ගිය තෑන මාලිගාව.. මේ රටේ තියෙන ප්‍රශ්ණත් එක්ක ඕවා නම් හොදයි චී චී වගේ වෑඩක් නෑති පී එච් ඩී කාරයන්ට කල්පනා කරන්න
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    රන්ජන්ගෙ මගුල පැත්තකින් තියමු, මට තියන ප්‍රශ්නෙ උබ මොකද මිහිරංගයගෙ සිය පවුලම ප්‍රොෆයිල් එකේ දාගෙන ඉන්නෙ.. ඔයා ශිහාන් අයියද?
     
    • Like
    • Haha
    Reactions: SLK_sri and dilann