මේ රිළවා මොනවද බන් මේ දොඩවන්නේ??? (පරිභෝජනයා)

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,522
    7,897
    113

    Screenshot-2025-12-31-144415.png


    මොනවද බන් මේ මාළිමා පොන්නයා දොඩවන්නේ ?????? මිය ගිය කෙනාගේ ගුණ කථනයක් කරන්නේ නැතුව කැම්පස් වල තීසිස් කියෝනවා... මාළිනීගේ මළ ගෙදරත් මෙහෙම හෑවා ලබ්බක් කියෝලා... :angry::growl::growl::growl:

    මම ලඟ හිටියා නම් දෙනවා කණ පැලෙන්න.. :growl:

    අහන් ඉන්න මිනිස්සුන්ගෙත් කාළය අපරාදේ.. කිසිම ගැලපීමක් නෑ.. පරිභෝජනය පරිභෝජනය ගානවා.

    තනිකර මුළු මළගේම හානවා... මුන් වගේ උන්ට කථා සෙට් කරන එවුන්ට ගහන්න ඕනේ මුළින්ම!​
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    කාගේ උනත් මළ ගෙවල් වල මෙච්ඡර් කථා ගොඩක් දෙනා එකනම් මැරිච්ච අයටත් අගුවුරවයක් ,
     
    • Like
    Reactions: Inigo Montoya

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,207
    113
    නිකමට කියන්නෙ, මේ රජයෙන් ගෞරවයක් දෙන්නෙ ක්‍රිස්තියානි කට්ටියට විතරයිද? සතිස්චන්ද්‍ර එදිරිසිංහ ට මුකුත් නෑ නෙ!