මොනවද බන් මේ මාළිමා පොන්නයා දොඩවන්නේ ?????? මිය ගිය කෙනාගේ ගුණ කථනයක් කරන්නේ නැතුව කැම්පස් වල තීසිස් කියෝනවා... මාළිනීගේ මළ ගෙදරත් මෙහෙම හෑවා ලබ්බක් කියෝලා...




මම ලඟ හිටියා නම් දෙනවා කණ පැලෙන්න..

අහන් ඉන්න මිනිස්සුන්ගෙත් කාළය අපරාදේ.. කිසිම ගැලපීමක් නෑ.. පරිභෝජනය පරිභෝජනය ගානවා.
තනිකර මුළු මළගේම හානවා... මුන් වගේ උන්ට කථා සෙට් කරන එවුන්ට ගහන්න ඕනේ මුළින්ම!