මේ ලගදි සිදුවෙච්ච දෙයක් හින්ද මට හිතුන

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මගෙ අසනීපෙ හොද කරගන්න තව ට්රයි එකක් දෙන්ඩ. අද ඉදන් තව මාසයක් තියෙනව මට. වැඩේ හරිගියේ නැත්තන් මං මේ ලෝකෙන් යනව සදහටම
    එක එකාගෙ ලොකුකකම් බල බල ජීවත්වෙන එක මට දැන් ඇතිවෙල
    දැන් මට බනින උන් එතකොට දුක් වෙයි
    මේ ලෝකෙ හැටි එහෙම තමයි
     
    • Haha
    Reactions: tharakaf

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ජන්දෙත් ඉවර වෙලා අනුරාදත් කිරියෙන් ගියාම කිරිය නිකන් පාලු සොහොනක් වගේ වෙයි
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,705
    8,979
    113
    kandy
    ගෙදරින් පලයන් කෝ
    ජීවිතෙන් යන්නේ නැතුව
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    පිලිගැනීමක් නෑ
    ගෙදර බල්ලට ආදරෙයි මට වැඩිය
    මම ඔහොම හිතුව මට අවුරුදු 5දි විතර. ඉරිසියාව/ඉස්සාව , මච්චරිය කියන බල දර්ම දෙක අදුන ගන්න බලපන්.නැත්තන් හැමදාම විඳව විදව ඉන්නතමා වෙන්නේ.