මේ ලැප් එක ගන්නද?

Nara Panuwa

Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    මගේ ගාව දැන් තියෙන්නේ lenovo ideapad gaming 3 ryzen 5 5600h,rtx 3050ti 4gb,24gb ram එකක් තියන ලැප් එකක්.මේකේ 4gb vram එක මදි අලුත් ගේම් වලට.ඒක නිසා අලුත් ලැප් එකක් ගන්න බැලුවේ.මේක තමා බැලුවේ.

    https://www.ebay.com/itm/126112806945?epid=2334174608&hash=item1d5ce8b821:g:kO4AAOSw8~xlPArk

    මේක තමා බැලුවේ පාඩු නෑ නේ.ගිය මාසේ බලද්දි 960$.දැන් අඩුවෙලා.24h ඇතුලත 85 sold වෙලා. කප්රුකෙන් ගෙන්නුවොත් යන්නේ 360,000යි.ඒ ගානට පට්ට ලාබයි නේ.

    මේක offer එකක්ලු ඉක්මනට ඉවර වෙනවලු!! ඉක්මනට කියපල්ලා.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    නිකන් දැනගන්න අහන්නේ. ඇයි xbox එකක් වගේ ගන්නේ නැත්තේ.
     
    • Like
    Reactions: Nara Panuwa

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    ඒ ගාණට නම් මරු. ඒ උනාට 8GB VRAM ඉක්මනමට මදි වෙයි ආපහු.

    නිකන් දැනගන්න අහන්නේ. ඇයි xbox එකක් වගේ ගන්නේ නැත්තේ.
    cracked games ගහන්න බැරි නිසා වෙන්න ඕන.
    ------ Post added on Feb 2, 2024 at 12:31 PM
     
    • Like
    Reactions: Nara Panuwa

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඒ ගාණට නම් මරු. ඒ උනාට 8GB VRAM ඉක්මනමට මදි වෙයි ආපහු.

    cracked games ගහන්න බැරි නිසා වෙන්න ඕන.
    ------ Post added on Feb 2, 2024 at 12:31 PM
    ඉතින් බන් 450 ට xbox එකක් අරන් තව 500 ක games ගන්න පුලුවන් නේ උබ ලැප් එකට දෙන සල්ලි වලින්. Xbox monthly pass එකත් මාසෙකට 10. ඔක්කොම ගේම්ස් නෑ එකේ නම්.
    ලන්කාවේ ගනන් නම් කොහොමද දන්නේ නෑ
     
    • Like
    Reactions: Asmodeus

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    I use a 1070 8GB for gaming and it still works fine, what game you trying to play, I'm a little curious

    keep your existing laptop and build a desktop
    ------ Post added on Feb 2, 2024 at 2:47 PM
     
    • Like
    Reactions: Nara Panuwa

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    මෙහෙට එද්දී tax?

    නිකන් දැනගන්න අහන්නේ. ඇයි xbox එකක් වගේ ගන්නේ නැත්තේ.
    xbox,playstation wala mouse eken wage precisely and quickly navigate karanna puluwanda.. ewa wala aim helpers lawata hari tiyenawa mata hithenne off karanna option tibbath...

    Anika PC ekak tibbama kohchcara dewal karanna puluwanda... old laptop eka sell karala gaanak recover karagannath puluwan.
    ------ Post added on Feb 2, 2024 at 3:04 PM
     
    • Like
    Reactions: Nara Panuwa

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    3,938 sold
    Ow mn kiwwe 24h wala 90 laps sale wela.
    I use a 1070 8GB for gaming and it still works fine, what game you trying to play, I'm a little curious

    keep your existing laptop and build a desktop
    ------ Post added on Feb 2, 2024 at 2:47 PM
    vga eke neme awula vram eke 4gb madi.valhalla ehema high dannawath ba fps drop wenewa.3050 ti 6gb vram eka tiyene eke drop wenne na. Pc hariyanne na bn power adinewa wadi.
    මෙහෙට එද්දී tax?
    tax okkoma ekka tama kapruke price pennanne
     
    • Like
    Reactions: narihashan

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    xbox,playstation wala mouse eken wage precisely and quickly navigate karanna puluwanda.. ewa wala aim helpers lawata hari tiyenawa mata hithenne off karanna option tibbath...

    Anika PC ekak tibbama kohchcara dewal karanna puluwanda... old laptop eka sell karala gaanak recover karagannath puluwan.
    ------ Post added on Feb 2, 2024 at 3:04 PM

    Pc එකත් එක්කම නම් ඕනේ අවුලක් නෑ.
    දැන් ගේම්ස් වල mouse keyboard support කරනවා
     
    • Like
    Reactions: Nara Panuwa

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    ඉතින් බන් 450 ට xbox එකක් අරන් තව 500 ක games ගන්න පුලුවන් නේ උබ ලැප් එකට දෙන සල්ලි වලින්. Xbox monthly pass එකත් මාසෙකට 10. ඔක්කොම ගේම්ස් නෑ එකේ නම්.
    ලන්කාවේ ගනන් නම් කොහොමද දන්නේ නෑ
    Set na bn.ps5 ekak ganna hitan idala adahasa atha ariya aai.
     
    • Like
    Reactions: Amew