මේ ලැප ගැන මොකද හිතන්නෙ?

Zukka

Member
Feb 10, 2023
22
19
3
සිරාවට.. මගෙ probook එකක් තියෙන්නෙ. i5 Intel. මේක චොර වෙයිද
බොරු කතා. AMD runs much cooler, more efficiently and faster in every task. Ryzen 5500 is faster than even i7 12th gen, but costs less than i5 11th gen. Intel fan boys are sad. 😊
 
  • Love
Reactions: Tricle_Buwa

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිරාවට.. මගෙ probook එකක් තියෙන්නෙ. i5 Intel. මේක චොර වෙයිද

    HP amd එක කෙස් බන්.

    අරන් බලපං.

    මමත් HP එකක් අරන් ඔම්ලට් දාන පොරක්. දැන් ටිකකට කලිනුත් හිට් උනා :yes:
     
    • Sad
    Reactions: Tricle_Buwa