මේ ලිපිය සාර්ථක වෙන්න දැඩි උවමනාවක් තියෙ&#3505

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Onema keekut oya tika kiyanna puluwan meka liyana chathuska sarthaka wela thiyanawada? anith eka wena widihai awashya. saarthaka wenna nam thamanma hithanna one deyak wikunanawanam wena aya nokarana marketing method ekak use karann aone. namuth sarthaka weema kiyala artha kathanaya karanne mokakda? salli nam mama hithanne eka weradie.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    :confused: මෙතන කියලා තියෙන්නේ සාර්තකත්වය කියලා විශයක් තියෙනවා ඒක ඉගෙන ගන්න ඕනේ කියලා විතරයිනේ.ඒක හැමෝම දන්න දෙයක්නේ. ඒත් දැන් ඉතින් මොකද්ද ඔය සාර්ථකත්වය කියන විශයේ විශය කරුණු? ඒක මේ ලිපිය ලියපු කෙනා දන්නෙත් නැද්ද කොහෙද :lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :confused: මෙතන කියලා තියෙන්නේ සාර්තකත්වය කියලා විශයක් තියෙනවා ඒක ඉගෙන ගන්න ඕනේ කියලා විතරයිනේ.ඒක හැමෝම දන්න දෙයක්නේ. ඒත් දැන් ඉතින් මොකද්ද ඔය සාර්ථකත්වය කියන විශයේ විශය කරුණු? ඒක මේ ලිපිය ලියපු කෙනා දන්නෙත් නැද්ද කොහෙද :lol:

    :yes::yes::yes: