මේ ලියුම් දැක්කාද

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    රිටිගල ආචාරීන් සජිත්ගේ එක්කුස සහෝදරයෙක් වත්දැයි සැකයක්

    😆😆😆😆

    2025 අවසන් රාජපක්‍ෂ රජ වෙනවා.. ඉන්පසු දියසෙන් කුමරු විත් 2030 සක්විති රජවෙනවා..- ආධ්‍යාත්මවේදී රිටිගල දේවේන්ද‍්‍ර

    January 23, 2022 at 3:11 am | lanka C news
    2025 අවසන් රාජපක්‍ෂ රජ වෙනවා.. ඉන්පසු දියසෙන් කුමරු විත් 2030 සක්විති රජවෙනවා..- ආධ්‍යාත්මවේදී රිටිගල දේවේන්ද‍්‍ර

    2030 වන විට මේ රටේ සක්විති රජකු පහළ වන බව කොරෝනා පැණිය හැදූ ආධ්‍යාත්මක වේදී රිටිගල දේවින්ද මහතා පවසයි.

    ඇතමුන් දියසේන කුමාරයා නමින් හඳුන්වන පුද්ගලයා ඔහු බවත් රිටිගල දේවින්ද මහතා පවසයි.

    එම සක්විති රජු විසින් රට දැවැන්ත ආර්ථික,සංස්කෘතික, මානව,සංවර්ධනයක් කරා රැගෙනයන බවද හෙතෙම සඳහන් කරයි.

    මේ අතර 2030 සක්විති රජුගේ පහළ පහළවීමත් සමග රාජපක්ෂ පරම්පරාවේ දේශපාලනය අවසන් වන බව රිටිගල දේවින්ද මහතා පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් 2025 නැවත රටේ ජනාධිපති වරයා බවට පත්වන්නේ රාජපක්ෂ පරම්පරාවේ කෙනෙක් බවත් පසුව රාජපක්ෂ පරම්පරාවේ දේශපාලනය අවසන් වන බව ද ඒ මහතා සඳහන් කරයි.

    මේ අතර සමගි ජන බලවේගයට හෝ ජනතා විමුක්ති පෙරමුණට රටේ ඉදිරියේ දී පාලන බලයක් ලබා ගැනීමට නොහැකි බව රිටිගල දේවින්ද මහතා වැඩි දුරටත් පවසයි.

    අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

    • Sponsored
    • News


    ඉදිරියේදී කිරි සමන්, සරුවා සුනිල් පස් චමී උපකුලපති තනතුරු වලට පත්කිරීමේ සෞබාගේ ලකුනු පහලවේ
    ------ Post added on Jan 23, 2022 at 6:56 AM
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    වැඩේ කුජීතයි
    පුක උලපති තරඟෙට තව දෙන්නෙක් ඉන්නවලුනෙ
    කොහොමත් උන් ගේමක් ගහන්න ඇති මුගෙ ලියුම් ටික ලීක් කරවන්න ගන්න

    8 වත් පාස් නැති දේශපාලුවන්ගෙ න් මහාචාර්ය කෙනෙක් Recommendation ලියුම් ගන්න එකෙන්ම මහාචාරියගෙ තත්වෙ පේනවා
    රටෙ යන system එකට අනුව මහාචාරියෙක් දේශපාලුවො ගාව මෙහෙම පීචන් වෙනෝ නම් කොච්චර පීචන් system එකක්ද රටට තියෙන්නෙ

    කෙසේ වෙතත් 2025 නැවත රටේ ජනාධිපති වරයා බවට පත්වන්නේ රාජපක්ෂ පරම්පරාවේ කෙනෙක් බවත් පසුව රාජපක්ෂ පරම්පරාවේ දේශපාලනය අවසන් වන බව ද ඒ මහතා සඳහන් කරයි.


    හම්මෝ එහෙම උනොත් රාකපක්ෂ පවුලේ දේශපාලනේට කලින් රට ඉවර වෙනව
    current එක දෙන්න ගහන එදා වේල ගේමෙ හැටියට 2022 ඉවර වෙනකොට රටක් තියෙද කියලත් sure නෑ

    ------ Post added on Jan 23, 2022 at 8:52 AM
     
    Last edited:
    • Sad
    Reactions: Bart_Allen