මේ ලෙඩේ තව කාට හරි තියනවාද. 🦵🦵🦶🦶

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දණහිසෙන් පහළ ඔක්කොම කසනවා. කසන වෙලාවට ලෙලියන්න කසන්න පුළුවන්... ඊට පස්සේ තුවාල හැදෙනවා. ආයේ කසනවා, බිබිලි එනවා පෙළක් තැන් වල.
    වැක්‍සීන් ගැහුවට පස්සේ ද?
    මාරම කරුමයක් වෙලා තියෙන්නේ. තුවාල හැදෙන නිසා මාර විදිහට ඉවසන් ඉන්නේ කසන්න නැතිව.

    දැන් තුදෙනෙක් හම්බ උනා මෙහෙම වෙන. එහෙම බෝ වෙන එකකුත් නෙමේ වගේ. එහෙනම් ගෙදර අනිත් උන්ට හැදෙන්න එපැයි..
    අන්තිමට හෙම්බිරිස්සාව හැදුනේ කවද්ද?
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    වැක්‍සීන් ගැහුවට පස්සේ ද?

    අන්තිමට හෙම්බිරිස්සාව හැදුනේ කවද්ද?
    වෙක්ෂින් නම් තුනම ගැහුවා, දැන් මේ සති තුනක විතර ඉඳන් ලෙඩේ තියෙන්නේ. මට එහෙම විශේෂයෙන් කියලා හෙම්බිරිස්සාව හැදෙන්නේ නෑ, හැම වෙලේම වගේ උගුරේ සෙම, මොකද අර සයනයිසිස් ද මොකක්ද කෙහෙල් මළ නිසා ඔලුවෙ සෙම

    උබ බේත් පෙති 3ක් හෝ 4ක් දිනපතා ගන්න කෙනෙක් ද ?
    උබ ප්‍රෙෂර් හෝ කොලෙස්ටරෝල් වලට බේත් ගන්න කෙනෙක් ද ?
    නෑ මචෝ මොකුත් ගන්නේ නෑ, මම බෙහෙත් බීපු කාලයක් වත් මතක නෑ ලඟකදි නම්..
    ------ Post added on Nov 5, 2023 at 1:25 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    නෑ මචෝ මොකුත් ගන්නේ නෑ, මම බෙහෙත් බීපු කාලයක් වත් මතක නෑ ලඟකදි නම්..
    ------ Post added on Nov 5, 2023 at 1:25 PM
    එහෙම නම් බම්ප් තමා ......
    ස්ටිරොයිඩ් කාණ්ඩයේ බේත් දෙනවා ඇති උබ දොස්තර මාරු කරනන හැම වෙලාවෙම. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වන්න.....
     
    • Love
    Reactions: kasun090354t

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වෙක්ෂින් නම් තුනම ගැහුවා,
    3 වෙනි එකේ අතුරුබාධයක් ඔය
    දැන් මේ සති තුනක විතර ඉඳන් ලෙඩේ තියෙන්නේ. මට එහෙම විශේෂයෙන් කියලා හෙම්බිරිස්සාව හැදෙන්නේ නෑ, හැම වෙලේම වගේ උගුරේ සෙම, මොකද අර සයනයිසිස් ද මොකක්ද කෙහෙල් මළ නිසා ඔලුවෙ සෙම
    ඒහින්දත් ඔහොම වෙන්න පුළුවන්

    නෑ මචෝ මොකුත් ගන්නේ නෑ, මම බෙහෙත් බීපු කාලයක් වත් මතක නෑ ලඟකදි නම්..
    ------ Post added on Nov 5, 2023 at 1:25 PM
    සිංහල බෙහෙත් කරපන්. හරි යාවි
     
    • Love
    Reactions: kasun090354t

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    3 වෙනි එකේ අතුරුබාධයක් ඔය

    ඒහින්දත් ඔහොම වෙන්න පුළුවන්

    සිංහල බෙහෙත් කරපන්. හරි යාවි
    ඔක්කොම හරි අන්තිම ස්ටටෙමන්ට් එකට බේත් ගන්න කොහින්ද කියලා අහන්න එපා කියලත් දාපන්.
    මොකෝ ඊලග උත්තරේ එක්කෝ "ලගම පන්සලෙන් අහපං. උබට ලග වේදමහතයා ඉන්න තැන මම දන්නේ නෑ නේ......." :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,878
    15,667
    113
    Ursa Major
    This could be an allergic reaction to something; these could be tall grass, shoes, sandals, socks, or anything. I think you should change the shoes and socks to something else. And too dry skin is also a reason for these itchy legs. So, it is better to consult a dermatologist; you can easily find the treatment at the nearest general hospital. I'm saying this because the same condition happened to me a few years ago, and I used to take some medication that cured me. My father had a similar condition, which was resolved by changing the type of shoes.
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    This could be an allergic reaction to something; these could be tall grass, shoes, sandals, socks, or anything. I think you should change the shoes and socks to something else. And too dry skin is also a reason for these itchy legs. So, it is better to consult a dermatologist; you can easily find the treatment at the nearest general hospital. I'm saying this because the same condition happened to me a few years ago, and I used to take some medication that cured me. My father had a similar condition, which was resolved by changing the type of shoes.
    වෙන්න පුළුවන් බං. මම පහුගිය මාසේ වගේ බූට් දෙක දාන් තණකොළ කැපුවා වත්තේ වැඩ කරා. ඔය දෙක දන්නේ ඔය වැඩේ වලට විතරයි. වැස්සත් එක්ක වතුර ගිහින් මොනවා හරි උනද දන්නේ නෑ. හැබැයි මීට කලින් එහෙම උන් නෑ.

    උඹට ඌෂ්ණය ද?
    ඔව්
    ------ Post added on Nov 5, 2023 at 2:16 PM