මේ ලෝකෙ හරිම විහිළුවක්.. 😐

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    දැන් බලපන්, මීට දශක කීපෙකට කලින්, හමුදාව හොය හොයා මරපු, හමුදාවෙන් හොය හොයා හන්දි ගානෙ පුච්චපු පක්ෂෙක නායකයෙක්ට, මුළු හමුදාවම උත්තමාචාර කර කර ඇවිදිනවා.. ඒ කාලෙ හමුදාවෙ Order එකට JVP එවුන්ව උස්සලා, දස වද දීලා මරපු Army එකේ එවුනුයි, පක්ෂෙ තීරණේට හමුදාවෙ එවුන්ගෙ පවුල්වල එවුන්වයි, හමුදාවෙ පොලිසියෙ එවුන්වයි Target කරලා මරපු එවුනුයි, තම තමන් සකස් කරගත්ත කර්ම ආත්ම දාස් ගානක් ගෙවන්න පෝරියල් සකස් කරගෙන ඉන්නවා..

    හොඳම දේ තමයි, ⁣මොකා කොහොම Form කලත්, තමන් වැඩ කරන්න ඕන තමන් ගැන හිතලා. ⁣මොකද අවුරුදු ගානක් යද්දි, දැන් තමන් බොක්කෙන්ම කැප වෙලා කරන දේ, කිසිම ⁣තේරුමක් නැති දෙයක් වෙන්න පුලුවන්. හැබැයි එහෙම කියලා තමන් ඇති කරගත්තු කර්ම Invalid වෙන්නෙ නැහැ... 🥺

    හරියට ⁣තේරුම්ගන්න දක්ෂ නොවුනොත් අපි පට්ට අමාරුවක වැටෙනවා..
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    ඕවා ඔහොම තමයි, අර එක ආන්ඩුවේ office එකක කම්කරුවෙක් ඡන්දෙ ඉල්ලලා මන්ත්‍රී වුනාලු. එතකොට ඒ මන්ත්‍රී ආවම අර office එකේ ලොක්කා මන්ත්‍රීට සැලියුට් ගහන්න වුනාලු.
     
    • Like
    Reactions: Yin And Yang