මේ වගෙ වෙලාවට නයෙක් ආවොත් උබල මොනව කරයිද?

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ඔය නයෙක් නෙවේ බන් පත කරවලෙක්
    ඔය නයෙක්. මෙහෙ නැති ජාතිය එකෙක්. King cobra කියන එකා. India thailand වල වගේ ඉන්න සෙට් එකක්.
     
    • Wow
    Reactions: Inigo Montoya

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,767
    2,893
    113
    colombo
    කින් කොබ්රෙක් නේ ලංකාවේ මුන් නැහැ ..
    දළ ගලෝපු එකෙක් ද මනද.

    හෙල්ලෙන් නැතුව හිටපු එක පුළුවන් කියමුකෝ.

    මූ හිනා වේවි ඉන්නවා කියන්නේ next ලෙවෙල්. නේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    මු කොයිවෙලාවක හරි මැරුනොත් මැරෙන්නේ නයා ගහලා නෙමයි ,
    ඇදේ ඉදන් පොන් චජරේ ගහල, නින්දෙන් ඕකට කකුල වැදිලා ස්පාක් වෙලා මෙට්ටේ ගිනිඅරන් ..