ඇහැරලා උන්න කියල මොනා කරන්නද බන් ..බදුරුදින්ට බැසිල දුන්නේ කැලේ කපන්න .! අපිට පක්ෂ පාට වැඩක් නෑ බන් ..ඕනේ හොද නායකයෙක්![]()


ඇහැරලා උන්න කියල මොනා කරන්නද බන් ..බදුරුදින්ට බැසිල දුන්නේ කැලේ කපන්න .! අපිට පක්ෂ පාට වැඩක් නෑ බන් ..ඕනේ හොද නායකයෙක්![]()
Ithin ai MY3 ta nawatthanna bari ? danuth kapanawa neda ? ane huke

උබට එකවත් තේරෙන්නේ නැද්ද
සාමාන්‍ය දැනීම බ්‍රෝ 
උබලත් පුදුම මිනිස්සු බන් දැන් බදුර්දීන් කැලේ කපන් නැද්ද සිරාගෙන් කැබිනට් ඇමති කමකුත් අරන්නෙ බන් කැලේ කපන්නෙ, කැලේ කපන එක මහින්ද ගොඨව දාල නැවැත්තුව දැනගෙන කතාකරන්ඩ.හොද නායකයෙක් උන්න මනුස්සයවෙ ගෙදර යනව අඩුවට කන්ඩ බලාගෙන නිවටයෙක් පත් කරගත්ත දැන් සතුටුද කියල තමයි අදන්ඩ වෙන්නෙ.ඇහැරලා උන්න කියල මොනා කරන්නද බන් ..බදුරුදින්ට බැසිල දුන්නේ කැලේ කපන්න .! අපිට පක්ෂ පාට වැඩක් නෑ බන් ..ඕනේ හොද නායකයෙක්![]()
උබලත් පුදුම මිනිස්සු බන් දැන් බදුර්දීන් කැලේ කපන් නැද්ද සිරාගෙන් කැබිනට් ඇමති කමකුත් අරන්නෙ බන් කැලේ කපන්නෙ, කැලේ කපන එක මහින්ද ගොඨව දාල නැවැත්තුව දැනගෙන කතාකරන්ඩ.හොද නායකයෙක් උන්න මනුස්සයවෙ ගෙදර යනව අඩුවට කන්ඩ බලාගෙන නිවටයෙක් පත් කරගත්ත දැන් සතුටුද කියල තමයි අදන්ඩ වෙන්නෙ.
මේ දවස් ටිකේ පුදුම සෙතක් වෙන්නෙ රටට වෙනස මාරයි-රට හමාරයි.මම සිරාගේ මිනිහෙක් නෙමෙයි බන් .බලපන් මගේ පරණ ත්‍රෙඩ් .මම කිව්වේ රට ගැන පොදුවේ හිතල ..මට ඔය එකෙක් වත් අදාළ නෑ .රටට සෙතක් වෙනවනම් එච්චරයි .
මේ දවස් ටිකේ පුදුම සෙතක් වෙන්නෙ රටට වෙනස මාරයි-රට හමාරයි.