මේ වගේ ආතල් රටක් වෙන කොහෙද

AEG

Well-known member
  • Jul 5, 2012
    3,523
    6,375
    113
    කැරිම ආතල් හුත්තො මේ රට නම්. මේක දාල වෙන කොහේ යන්නද. වඩේ බතලය පෙලපාලිය පරික්ෂා කරන විදිහ තමයි ආතල්ම .. 🤣🤣🤣🤣🙆🤷🤷

     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කවුද බන් මේවගේ එවුන්ට ඡන්දේ දෙන්නේ
    Pohottuwe aya

    Ranil Left.

    Menna Ranil pitarata giya welawe Sampath President wenna Senadinayakaya wage rehearsal karanawooo😁
    ------ Post added on Jul 20, 2023 at 8:00 PM
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මෙව්වා ජතියන්තරේ දක්කොත් එන සුද්දොත් එන එක නවති.

    මේක ෆුල් plan කරලා කරපු එකක් තරු දා ගන්න.
     
    • Like
    Reactions: Any.key

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කැරිම ආතල් හුත්තො මේ රට නම්. මේක දාල වෙන කොහේ යන්නද. වඩේ බතලය පෙලපාලිය පරික්ෂා කරන විදිහ තමයි ආතල්ම .. 🤣🤣🤣🤣🙆🤷🤷


    එකෙක් පඩයක් ඇරියද මන්දා අරූ කැරකෙන වෙලාවෙ :lol:
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,151
    113
    ම‌ේවා ජාත්‍යන්තරයට යවන්න බෑද ජාත්‍යන්තර ආතල් ඒකක් ගන්න
    1689864726265.jpeg


    අපේ ඩයල් එක එක :P
     
    • Like
    Reactions: Frostbyte_SL

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    බල්ලෙක් හුජ්ජ කරන්න වටේ කරකවනවා වගේ අරු කකුල් දිහා බලන් කරකැවෙනවා.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මේ වගේ ගොං නාම්බෙක්ට කතිරේ ගහන්න හිත හදා ගන්නෙ කොහොමද දන්නේ නෑ...
    ape lamayata waraye job eka labenawa, free wahalata takaran labenawa, wagaa karanna akkara 5ka idamak labenawa, samurdi list ekata daala denawa etc..
    ithin apita wadak wenawa nam ratata mokak unama mokada..
     
    • Like
    Reactions: Any.key

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ape lamayata waraye job eka labenawa, free wahalata takaran labenawa, wagaa karanna akkara 5ka idamak labenawa, samurdi list ekata daala denawa etc..
    ithin apita wadak wenawa nam ratata mokak unama mokada..
    අනේ මංද... ඔය වගේ හේතු ගැන හිතල දිනේශ් ගුනවර්ධන, බංදුල ගුනවර්ධන වගේ එකෙක්ට කතිරෙ ගහන හැටි හිතා ගන්න පුලුවන්... මොනව දුන්නත් මෙච්චරම ගොං ගස් වලට ඡන්දය දෙන්න හිත හදා ගන්න හැටි නම් මට කොච්චර කලත් හිතා ගන්න බෑ...
     
    • Haha
    Reactions: Sen-lu