මේ වගේ ඒවත් ගලවනවද?

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මේ මොඩිෆයි එක නම් චාටර් නෑ වගේ ඒ තරම්. ඩිස්කෝ ලයිටුත් නැ දාල.


    me wage ewa nam tiyanna one. meka lassana design ekak
    meke tiyana warada Police and Adala Ayathana coordinate karala neme wade karanne
    Police hitu manapeta katata ena de kiyanawa. hari slandered ekakin kala nam hoda wadak

    Bus denna one municipality or district walata eka color code ekakin.
    E municipality eka athule bus aniwa gov control eke tiyennama one. private company walata dunnata Service eka control wenne gov eken
    intercity wage bus services private karala ekatath slandered ekak denna one
    Europe Transportation system eka study kala nam wade karanna thibba lassanata

    https://www.bvg.de/en
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    Acceptable

    අඩු කුලේ එවුන් ගන්න ආතල් එක මටත් ගන්න තරම් හිත ඒ මට්ටමට පත් කරගන්න බැරි නිසා, උන් එක්ක මාරම ඉරිසියාවක් දැනෙන්නෙ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,312
    113
    ප*යාගල
    sorry.com
    උබලත් පුලුවන් තරම් CTB බස් වල පලයල්ලා
    මම ඔවයෙ නගින්නෙම නෑ. එක පාරක් මාතර කොලබ එකක නැගග හවස 6ට විතර. බස් එක ඇතුලෙ පට්ට කරුවලයි ලේසර් ලයිට් ගහල මට ඔලුව කැක්කුම හැදිල ඇස් නිලන්කාර වෙලා ගියා. ඒ මදිවට හයියෙන් මියුසික් දාල කෙලිනව කන් පැලෙන්න.
    අයෙ ගියේ නැ යන්නෙ CTB විතරයි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මම ඔවයෙ නගින්නෙම නෑ. එක පාරක් මාතර කොලබ එකක නැගග හවස 6ට විතර. බස් එක ඇතුලෙ පට්ට කරුවලයි ලේසර් ලයිට් ගහල මට ඔලුව කැක්කුම හැදිල ඇස් නිලන්කාර වෙලා ගියා. ඒ මදිවට හයියෙන් මියුසික් දාල කෙලිනව කන් පැලෙන්න.
    අයෙ ගියේ නැ යන්නෙ CTB විතරයි
    ඒඑකනේ.
    සීසන් එකෙන් ස්කෝලෙ ගියපු කොල්ලෙක් විදිහට දැන් පැය භාගයක් උනත් පාරේ හිටගෙන ඉන්නවා ctb එකක් එනකන්. අඈතින් රතුපාට ctb එකක් එද්දි නිකන් මගෙ වාහනයක් එනකොට වගේ සතුටුයි.❤️