මේ වගේ බෑග්ස් කොහෙද ගන්න තියෙන්නේ ගණන් අඩුවට? තව මේ වගේ බෑග් වල logo එකක් ප්රින්ට් කරන්න කීයක් වගේ ගනීවිද. බෑග් 50-100 අතර ප්රමානයක්