මේ වගේ ක්‍රින්ජි, ගොබ්බ මාකටින් දැකලම නෑ 😹😹

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    වයිෆ්ට මල පැනලද කොහෙද :lol:



    Hvp91bj.jpeg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඊයා බන්.
    අඩු ගානෙ රනිල් කියන්නෙ කොලු කාරයෙක් කියලා දැකගෙනත් අර @tupac97 කියක එකාට 500 ක් වත් දීලා එක්කන් ඇවිල්ලා රෝස මල යවන්න තිබ්බනෙ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,614
    86,967
    113
    ආශ්චර්යමත් රටක
    දැන් fake ටික බස්සලා කුණුහරුප වපුරයි..😹😹😹😹

    ෆේක් ටිකයි , කැම්පේන් අකවුන්ට් ටිකයි බැහැලා ස්වයං වින්දනයෙ යෙදාන බව නං පේනවා. 😹😹

    අන්න රනිල්ගෙ වයිෆ්ට මල පැනලා. දෙහි ගිහින් දීපන් 🙈

    දැකලම නැත්නම් තව තියනව !! :lol:



    අච්චරම ක්‍රින්ජ් නෑ හැබැයි 😹😹

    නාකියට ලැජ්ජ නැද්ද බන් අනුරල කරන කරන එක කොපි කරන්නෙ? 🙈🤣🤣
    ------ Post added on Sep 13, 2024 at 11:37 AM
     
    • Like
    Reactions: Cypress

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    ෆේක් ටිකයි , කැම්පේන් අකවුන්ට් ටිකයි බැහැලා ස්වයං වින්දනයෙ යෙදාන බව නං පේනවා. 😹😹

    අන්න රනිල්ගෙ වයිෆ්ට මල පැනලා. දෙහි ගිහින් දීපන් 🙈

    කැම්පේන් කරන්න ත්‍රෙඩ් දාල නාගන්නේ උඹ නේ..අපි නම් ඒවයින් අාතල් ඵකක් ගන්නේ..😹😹