මේ වගේ කෙල්ලෙක් නන් හා අම්මේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මීනිමරපු ගෑණීයෙක් නේ.. මිනිහට හය පාරක් වෙඩි තියලාලු. ජීවිතාන්තය දක්වා හිරේ. 2032 දිලු parole එකකට ඉඩ ලෑබෙන්නේ.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මීනිමරපු ගෑණීයෙක් නේ.. මිනිහට හය පාරක් වෙඩි තියලාලු. ජීවිතාන්තය දක්වා හිරේ. 2032 දිලු parole එකකට ඉඩ ලෑබෙන්නේ.
    මිනිහා නෙවෙයි බෝයිෆ්‍රෙන්ඩ් ඌ, මිස් ඔහියෝ එක්ක සම්බන්ධක් තිබිලා අහුවෙලා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මිනිහා නෙවෙයි බෝයිෆ්‍රෙන්ඩ් ඌ, මිස් ඔහියෝ එක්ක සම්බන්ධක් තිබිලා අහුවෙලා.
    හරි හරි.. මිනිහා කිව්වේ කසාද මිනිහා කියන අදහසින් නෙමේ..
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    හරි හරි.. මිනිහා කිව්වේ කසාද මිනිහා කියන අදහසින් නෙමේ..
    මේකිට සයිකොලොජි ඩිග්‍රියකුත් තියනවලු, අරූට තියෙන්නේ ලෝ ඩිග්‍රියක්.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම මේ කල්පනා කරේ බලපන්කො ඒ රටවල උසාවි හැසිරෙන නිදහස් විදිය.

    අපේ උට්ටේ එහෙමද. මිනිහෙක්ට උසාවිය ඇතුලේ පඩයක් ගියොත් ඌ හිරේ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    She’s a manipulating bitch. Sent 100000 messages when the poor guy broke up with her. She blatantly lied in the court. Pure psycho woman
     
    • Sad
    Reactions: Janithsl88