මේ වගේ ගොබ්බයො ඉන්න රටක්..

kc_0304

Active member
  • Sep 28, 2014
    119
    53
    28
    මටත් මරු සීන් එකක් උනා ඊයේ. ගම්පහ කඩුවෙල එකක නැග්ගා.පිටිපස්සේ සීට් එකෙන් වාඩි උනේ.මන් පර්ස් එකෙන් සල්ලි ගන්නකොට එහා පැත්තේ හිටපු එකෙක් ඒ දිහා බලන් ඉදලා 20ක් ඉල්ලුවා ජොබ් එකක් හොයාගන්න යනවා සල්ලි නෑ කියලා.. අවු 25ක වගේ ඇති .මට ඩයල් එක දිරෙව්වෙ නෑ බලපු විදිහෙන් ,ඕන මගුලක්‌ කියලා දුන්නා.මූ සීට් එක මැද්දේ හිටියේ.මන් 20 දීල අයිනට ගියා.ඊලග හෝල්ට් එකෙන් නැග්ග අයිය කෙනෙක් මුටයි මටයි මැද්දෙන් වාඩි උනා.මූ මන් බලන් ඉන්නවද බලල ඒ අයියටත් ටෝක් කරලා 20ක් ඉල්ලගත්තා.මට තේරුණා මුගේ නාඩිය.සිට් එක ඉඩ මදි හින්ද මැද හිටපු අයිය ඉස්සරහ සීට් එකට ගියා.මු ඒ 20ත් උගේ පර්ස් එකට දාගන්නකොට මන් දැක්ක යකෝ පර්ස් එකේ 20 කොල ගොඩයි, තව අලුත්ම ස්වීප් ගොඩයි. මල පැන්න බන්. යන්න සල්ලි නැති එවුන්ට බස් වලට සල්ලි දීලා තියෙනවා ඕනේ තරම්., එහෙමවත් යන්ඩ එකක් නැත්නම් බයික් වල ගිහින් දාලා තියෙනවා, මේ වගේ කැරියෙක් දැක්කමයි. මන් ඇද්දා සීන් එක.කොන්දොස්තරත් ආවා.කොන්දත් කිවුව උටත් දුන්නේ 20 කොළ ගොඩක්ලු. 20 කියන්නේ පොඩි ගානක් උනත් පැනපු මලට මගේ 20ත් දීපිය කියල අරන් අර අයියටත් 20 දීපිය කියලා දෙකක් කියනකොට මේකා 20 දීල ඊලග හෝල්ට් එකෙන් දඩස් ගාල පැන්නා බස් එකෙන්,
    මන් කියන්නේ නම් කැරි වැඩ කරන එකෙක්ටවත් සතයක්වත් දෙන්න එපා, ඇත්තටම උදවු ඕනේ මනුස්සයෙක් වගේ නම් ෆුල් හෙල්ප් එකක් දීපල්ලා.

    :growl::growl:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    982
    113
    V
    මනුස්සකමට උදව කරන්න හැදුවේ මචන්.. ආයේ ඉතින් ඔන්ලයින් කිසිම එකෙකුට උදව කරන්නේ නැ. පාඩමක් ඉගෙන ගත්තා.. මම ගිහින් මූව හෙව්වා, ඒක ඇත්ත.. මම මොඩයා වෙන්න ඇති.. ඒකට කමක් නැ... කලේ හිත හොදින්... ඔයිට වඩා උන් ඇරලා යනවා බන් හිත උනුවෙන එක හින්දම. ඌ කරන එක ඌ ගෙනියයි.. සරලවම කිව්වොත් කලකිරුනා.. හැබැයි හෙට එකෙක් මූනට හම්බ උනත් උදව් කරනවා. ඒක ඉතින් ලැජ්ජා නැතිකම.

    anathaya = fucking moron
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මටත් මරු සීන් එකක් උනා ඊයේ. ගම්පහ කඩුවෙල එකක නැග්ගා.පිටිපස්සේ සීට් එකෙන් වාඩි උනේ.මන් පර්ස් එකෙන් සල්ලි ගන්නකොට එහා පැත්තේ හිටපු එකෙක් ඒ දිහා බලන් ඉදලා 20ක් ඉල්ලුවා ජොබ් එකක් හොයාගන්න යනවා සල්ලි නෑ කියලා.. අවු 25ක වගේ ඇති .මට ඩයල් එක දිරෙව්වෙ නෑ බලපු විදිහෙන් ,ඕන මගුලක්‌ කියලා දුන්නා.මූ සීට් එක මැද්දේ හිටියේ.මන් 20 දීල අයිනට ගියා.ඊලග හෝල්ට් එකෙන් නැග්ග අයිය කෙනෙක් මුටයි මටයි මැද්දෙන් වාඩි උනා.මූ මන් බලන් ඉන්නවද බලල ඒ අයියටත් ටෝක් කරලා 20ක් ඉල්ලගත්තා.මට තේරුණා මුගේ නාඩිය.සිට් එක ඉඩ මදි හින්ද මැද හිටපු අයිය ඉස්සරහ සීට් එකට ගියා.මු ඒ 20ත් උගේ පර්ස් එකට දාගන්නකොට මන් දැක්ක යකෝ පර්ස් එකේ 20 කොල ගොඩයි, තව අලුත්ම ස්වීප් ගොඩයි. මල පැන්න බන්. යන්න සල්ලි නැති එවුන්ට බස් වලට සල්ලි දීලා තියෙනවා ඕනේ තරම්., එහෙමවත් යන්ඩ එකක් නැත්නම් බයික් වල ගිහින් දාලා තියෙනවා, මේ වගේ කැරියෙක් දැක්කමයි. මන් ඇද්දා සීන් එක.කොන්දොස්තරත් ආවා.කොන්දත් කිවුව උටත් දුන්නේ 20 කොළ ගොඩක්ලු. 20 කියන්නේ පොඩි ගානක් උනත් පැනපු මලට මගේ 20ත් දීපිය කියල අරන් අර අයියටත් 20 දීපිය කියලා දෙකක් කියනකොට මේකා 20 දීල ඊලග හෝල්ට් එකෙන් දඩස් ගාල පැන්නා බස් එකෙන්,
    මන් කියන්නේ නම් කැරි වැඩ කරන එකෙක්ටවත් සතයක්වත් දෙන්න එපා, ඇත්තටම උදවු ඕනේ මනුස්සයෙක් වගේ නම් ෆුල් හෙල්ප් එකක් දීපල්ලා.

    :growl::growl:

    :shocked::shocked::shocked:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900

    Oya cn nisaa aththatama minissunta udawa karana eka karanna bari wenawa mamath issara udawkala dan nam ekektawath udawkaranne naa mu karana balu wada nisaa

    matath ohoma cn ekak unaa kaduwelapaththe
    Hiren idahas unaa kiyala vayasaka daal ekak salli illuwa gedara yanna oone kiyala gewal kiuwe moratuwa da koheda ....
    muu eelanga dawase avilla aayeth ehenmama kiyala salli illuwa habai mee saree gedara thibbe palawaththe :D

    mama ahuwa edaa gedara kiuwe moratuwa ada kohomada palawaththe unee kiyala :D badu maaru unaa kohe giyaada kiyala hoyaa ganna bari venna :D :D
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    උඹ ඔය විහිලුවට ගන්නෙ අවුරුදු 2000 ගානක ඉඳන් සිංහල මිනිස්සු ලඟ තිබ්බ මනුස්සකමට

    මානසික ලෙඩ.
    මමත් දැන් නෝ ජොබ් කම්පැනි. හොයාගන්න ට්‍රයි කරනව බැරි වුනොත් වෙන මොකක් හරි කරනව මිසක් අඬ අඬ නන් ඉන්නේ නෑ.