ජනාකීර්ණ නොවන, රාත්රී කාලය සහ පාලු මාවත් හි රිය පදවන අවස්ථාවක මේ වගේ දෙයක් දුටු වහාම ඔබ විසින් කල යුත්තේ එතන කල්පනා කරමින් හෝ රථයෙන් බැස නිරීක්ශණයන් කරමින් හෝ කාලය ගත කිරීම නොව රථය වහාම දීර්ඝ වේගවත් පිටුපස ධාවනයක් හෙවත් රිවර්ස් කිරීමයි. ඉන් හැකි පලමු අවස්ථාවේදීම ආපසු හරවා පැමිණි දෙසට ධාවනය කල යුතුයි.
මේ කාලය අතරතුර කවුරුන් හෝ අදාල ක්රියාවලියට භාධා කර මාර්ගය අවහිර කරන්නේ නම් ඔබගේ සහ ඔබගේ මවගේ, දියණියගේ, බිරිදගේ ජීවිතය මෙන්ම අනුමාන කල හැකි අපරාධය සම්බන්ධයෙන් පුද්ගලික ආරක්ශාවේ අයිතිය, භාවිතා කිරීමට ඔබට අවකාශය ඇත.
එවන් අවස්ථාවකදී පදවන වාහනය ඔබගේ ආයුධය වේ ..
උපුටාගැනීමකි....


oya kaluwara magul asse reverse karana ekath joke ekak.. ekama de rim eka pitin yana eka thamai itin puluwan tharam dura... 
