Questions මේ වගේ මැෂිමක් හොයා දියල්ලා ..

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    හලෝ යාලුවනේ මේ වගේ බහු කාර්යය රෝද තියන මැෂිමක් ලංකාවෙ කොහෙන්ද ගන්න තියෙන්නෙ .. ලෝක උදව්වක්
    -18471029081576823931.jpg

    20806586321454878216.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මං දැක්ක ඔය වගේ පොඩි එන්ජිමක් තියන මැසින් එකක් මාතර හොන්ඩා ශෝ රූම් එකක තියනවා
    ඔය වගේ තනකොල කපන මැශින් එකක් නං නෙවෙයි. ටිකක් ලොකු එන්ජිමක් තිබුනු එකක්, ඔය වගේම රෝද තිබුනෙ. ගිහින් පොඩ්ඩක් බලපන් හොන්ඩා හරි ස්ටැෆඩ් එකේ හරි ශෝ රූම් එකකට

    නැත්තං තනකොල කපන මැශිමක් අරගෙන ඔය ස්ටෑන්ඩ් එක වීල්බැරෝ රෝද දෙකක් වගේ දාල යකඩ වැඩ කරන තැනකට කියලා හදා ගන්නත් පුලුවන්
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    අලි එක්ස්ප්‍රස් එකේ නම් බඩු තියනවා ... ගෙන්න ගන්න විදියක් නැද්ද චීනෙන්
     
    • Like
    Reactions: The Kingslayer

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මීගමුව/වෙන්නප්පුව/හලාවත පැත්තේ ඉතාලි බඩු ගෙන්න්න තැනකට ගියානම් හොයාගන්න පුලුවන්. නැත්නම් කියලා ගෙන්නගන්න පුලුවන්
     
    • Like
    Reactions: D_Mad

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යන්න පුතා කුරුණෑගල... කුරුණෑගල බඩු තියනවා...